Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
එලකිරියට මොකද වෙන්නේ?
අපිත් ඒ කාලෙ ඉන්ටර්නෙට් කැෆේ වලින් තමයි ලොග් වුනේ.. සින්දු ඩවුන්ලෝඩ් කරන්න. ඒ දවස් වල වටින කියන ත්‍රෙඩ් තිබ්බා. අධ්‍යාපනික, සමාජීය, ආගමික.. ගන්න දේවල් ගොඩක් තිබ්බා. අපි ඒවා ගත්ත.. දැන් බහුතරයක් තියෙන්නෙ එක එකාගෙ පිට කසා ගැනීම්..:dull:
Nirosh shan
Post #15
Jan 4, 2016
Forum:
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
:):)
Nirosh shan
Post #14
Jan 4, 2016
Forum:
Open Forum
එලකිරියට මොකද වෙන්නේ?
එලකිරියට මොකද වෙන්නේ? එලකිරියට මොකද වෙන්නේ?:( එලකිරි සම්මාන උළෙල එක්කම දාන්න හිතුන දෙයක් මේක..:dull: එලකිරි සම්මාන උළෙල ඉවර වෙද්දි පරණ වටින කියන සාමාජිකයො ගොඩක් එලකිරි එක දාලා ගිහින්....:( එලකිරි එකේ 2012 රෙජිස්ටර් වුනාට ඊට ගොඩක් කාලෙක ඉදල එලකිරිය ගැන හොදින් දන්නවා. ඒ කාලෙ හැමෝම සමගියෙන් එකා...
Nirosh shan
Thread
Jan 4, 2016
Replies: 326
Forum:
Open Forum
බුදුන් වහන්සේ මස් මාංශ අනුභවය අනුමත කළෝද
සමහරු වෙජිටේරියන් කියන එක ගෞරව නාමයක් විදිහට ඇඩ් කරගෙන ලෝකෙට පෙන්නගෙන, ලද හැම අවස්ථාවෙන කුකුලො, මාලු, හාල්මැස්සො, බිත්තර දෙසා බානවා.. එලකිරි එකෙත් එහෙම අය අනන්තයි. හක්කෙ බුදු රැස් බොක්කෙ දඩමස් කියන්නෙ ඒ වගේ උපාසක බලලුන්ටයි..
Nirosh shan
Post #36
Jan 4, 2016
Forum:
Religious
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
check disk karama hari giyooo... help karapu hemotama Tnx....
Nirosh shan
Post #28
Dec 30, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
බම්ප්
Nirosh shan
Post #19
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
****oya kamathinam witharak***** තව ටිකක් බලල කැමති වෙන්න වෙනව මචන්... ;)
Nirosh shan
Post #18
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
කලින් ආවා. :baffled: දැන් එන්නෙ නැහැ:sorry:
Nirosh shan
Post #16
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
Nirosh shan
Post #14
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
බැහැ.. ක්ලික් කරපු හැටියෙ ෆෝර්මැට් කරන්න මැසේජ් එක එනවා
Nirosh shan
Post #13
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
2015 වසරේ සිදුවුනු ජීවිතේ වැදගත්/සතුටුදායක ස&#
අවුල් අවුරුද්දක්.. අවුරුද්දකින් නාකි වුනා - ඒ අවුරුද්ද ඔහෙ නිකම්ම ගෙවිලා ගියා.. ගොඩක් දේවල් නැති වුනා.. කරගන්න තිබ්බ දේවල් කරගන්න බැරි වුනා... අනවශ්‍ය විදිහට සල්ලි වියදන් වුනා ගොඩක් දුරට ආණ්ඩුවෙ මාරු වීම නිසා.
Nirosh shan
Post #36
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
ලිනක්ස් මැෂින් එකක් නැහැ බන් හොයාගන්න...
Nirosh shan
Post #10
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
:sorry: ලෑස්තිවෙලා ඉන්න කියන්නේ හාඩ් එකේ මලගමට ද? :sorry:
Nirosh shan
Post #8
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
EK Awards 2015-හොදම විස්තර සපයන්නා
http://www.elakiri.com/forum/showthread.php?t=1717898
Nirosh shan
Post #60
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
බම්ප් විතරද?.... :sorry:
Nirosh shan
Post #5
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
කෝ වැඩ්ඩො නැද්ද මේ සම්බන්ධ?
Nirosh shan
Post #4
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
බම්ප්;)
Nirosh shan
Post #3
Dec 28, 2015
Forum:
ElaKiri Talk!
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා
help.. හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා help.. මගේ එක්ස්ටර්නල් හාඩ් ඩිස්ක් එකට කෙල වෙලා.. ටොෂිබා 500ජීබී හාඩ් එකක්. අවුරුදු 4 ක් විතර පාවිච්චි කරා...ඔක්කොම මගේ වැඩ බැකප් කරල තිබ්බ හාඩ් එක. දැන් ඒක ගැහුවම ෆෝර්මැට් කරන්න අහනවා. ෆෝර්මැට් කරන්න බයයි. ෆොර්මැට් නොකර ගොඩ ගන්න විදිහක් නැද්ද? වෙන විකල්පයක්...
Nirosh shan
Thread
Dec 28, 2015
Replies: 27
Forum:
ElaKiri Talk!
බබෙක්ට නමක් කියන් යමන් ! කොල්ලෙක්
සවින් කියල මහ වේස ඩයල් එකක් ඉන්නව එලකිරි එකේ.. ඒ නම දාන්න එපා... දැන් 91 වයිරස් බැල්ලි ඇවිත් සමයං කියවයි :baffled:
Nirosh shan
Post #2
Dec 23, 2015
Forum:
ElaKiri Help
Free Sinha le Stickers
මම හිතුව උඹ අලුත් ප්‍රින්ටින් මැෂින් එකෙන් ප්‍රින්ට් කරලම බෙදන්න හදනව කියල නොමිලේම
Nirosh shan
Post #11
Dec 22, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
6
7
8
9
10
Next
First
Prev
8 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom