හරිම හිත රිදෙන විදියට කතා කරලා තියෙන්නෙ.:(මම හිතුවෙ නෑ මේ මල්ලි මේ තරම් සැර ඇති කියලා.:eek:
පොඩි මල්ලිල නන්ගිලා කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.මමත් මට මතක තිබුනු අමාරු ගනන් ගොඩක් දැම්මා.ඒත් උදවු ඕනි කවුරුත් උදවු ඉල්ලන්න ආවෙත් නෑ.:(සේරම ගනන් අපිම දාල අපිම හැදුවා.ඒ නිසා අපිට ගනන් දාන එක එපා උනාද...