මෙන්න ගානක්.
ඔන්න එක මනුස්සයෙක් මල් වගයක් අරන් ගමනක් යනවලු.එයා මගදි හම්බෙන එක දේවාලයකට මල් යම් ගානක් පූජ කරනවලු.:yes:එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව ටික දුරක් යද්දි හම්බෙන තව දේවාලයකට මල් අර ගානම පූජ කරනවලු.එලියට එද්දි අතේ තිබුන මල් ගාන දෙගුන වෙනවලු.:shocked:මෙයා තව...