එහෙමද.මමත් ටිකක් බැලුවා.
අප්පා.ඔයා බලන්න ආස නම් ඒ ගැන බලන්න නම් ෆිල්ම් ගොඩයි.තව එකක් තියනවා journy to the underworld වගේ එකක්.ඒක ඔඩිසියස් ගැන තමාලු තින්නෙ.මම නම් බලල නෑලු.
ඔයා දාපු ඒවා නම් හොදට පේනවා.
ගූගල් ක්‍රෝම් එකේ සින්හල වැඩ කරන් නැත්තෙ ඇයි?:confused:
මම යනවෝ.ටටාලූ.බයි බායිලු.:)