ඒවා නෝමල් තෙල් තමා.එත් උන්ගෙ ඔලුවෙන් ගන්න තෙල් වර්ගයක් තියනවා ඒවා ගොඩාක් සුවදයිලු.:yes:
එ තෙල් ගන්න මුහුදෙ අවුරුදු ගනන් යන නැවු තියනවලු.
මිනිමරු තල්මහගෙ දත් ගොඩක් දිගයිලුනෙ.උන් ආසම කෑම යෝධ මුහුදු බූවල්ලොලු.අර ඩීප්‍රයිසින් එකෙ,පයිරට්ස් ඔෆ් ද කැරෙබියන් එකේ එහෙම හිටිය වගෙ ලොකූ එවුන්.
තල්මස්සු ගැන...