~^~ ElaKiri Science Book ~^~

Yasho89

Member
Sep 7, 2008
1,149
22
0
Somewhere, over the rainbow....
ඒකනේ ;)
මොකද ඔයා වද මලක් අරන් කරන්නෙ එතකොට? :cool::lol:;)
මම මෙ ඒක කනවානෙ.:yes:
අර ගාන හදාගන්න බැරි උනු එකේ වද මලක් නෙමෙ නියගලා මලක් තමා කන්න වෙන්නෙ.:yes::shocked:;)

ඔයා මොකද ඉතින් දෙපැත්තට වැනි වැනි ඉන්නෙ?:lol:
 
Last edited:

anrdeknyke

Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    anrdeknyke daksha malliyek neda yasho nangi,digatama hondata wada karanna ;)

    ඒක තමයි.:)හොද අනාගතයක් තියනවා.:)
    :):lol: අනේ නෑ...ඕකට දැගලුව දැගලිල්ල..හික්ස්ස්....මොකෝ මේ බටර් :rofl:
    අය්යා රෙප් 4 ට තෑන්ක් යූ :D

    :)ඉතින් ඔයාගෙ ක්‍රමෙත් හරිනෙ මල්ලි.දෙන්නගෙම ක්‍රම හොදයි.
    එහෙනම් මම මාගේ වැරදි පිලිතුර ඉවත් කරන්නෙමි.:)

    හ්ම්ම් නෑ අය්යා හදල තිබ්බනේ නියමෙට :yes: ඒකයි අයින් කලේ
     
    • Like
    Reactions: Yasho89

    nagaya

    Member
    Mar 18, 2007
    12,671
    194
    0
    මම මෙ ඒක කනවානෙ.:yes:
    අර ගාන හදාගන්න බැරි උනු එකේ වද මලක් නෙමෙ නියගලා මලක් තමා කන්න වෙන්නෙ.:yes::shocked:;)

    ඔයා මොකද ඉතින් දෙපැත්තට වැනි වැනි ඉන්නෙ?:lol:

    නියගලා මල් කාලා වැඩක් නෑ :frown:
    නයි වැනෙන්නේ නැතුව උඩ පනින්නයැයි :P

    අර දැක්කද ගෑණු ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා තිබ්බ ත්‍රෙඩ් එක,අම්මෝ! මම නම් ටිකක් දැක්කා :sorry:
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    නියගලා මල් කාලා වැඩක් නෑ :frown:
    නයි වැනෙන්නේ නැතුව උඩ පනින්නයැයි :P

    අර දැක්කද ගෑණු ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා තිබ්බ ත්‍රෙඩ් එක,අම්මෝ! මම නම් ටිකක් දැක්කා :sorry:

    පිස්සු උපරිමේට පිස්සු :no::no::no:
    මොන ප්‍රශ්නෙටද ඔහොම කලාම උත්තර ලැබෙන්නේ
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    නියගලා මල් කාලා වැඩක් නෑ :frown:
    නයි වැනෙන්නේ නැතුව උඩ පනින්නයැයි :P

    අර දැක්කද ගෑණු ළමයෙක් කෝච්චියට බෙල්ල තියලා තිබ්බ ත්‍රෙඩ් එක,අම්මෝ! මම නම් ටිකක් දැක්කා :sorry:

    nane.mama me wena ekak balanawa.
    2.gif

    menna meka balanna.mata godak duka hithuna meka dakala.
    2.gif

    http://www.elakiri.com/forum/showthread.php?t=639323
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    පිස්සු උපරිමේට පිස්සු :no::no::no:
    මොන ප්‍රශ්නෙටද ඔහොම කලාම උත්තර ලැබෙන්නේ

    ජිවිතයක් කියන්නෙ කොච්චර වටින දෙයක්ද.අද කාලෙ ඔහොම ඒව තමා වෙන්නෙ.මම නම් ඔය කියන ත්‍රෙඩ් එක තම බලුවෙ නෑ.බලපු ත්‍රෙඩ් එකක් ගන කල්පනා කරනවා.අර ලියුමෙ ත්‍රෙඩ් එක.:(:(:(:(

    මොකද්ද මල්ලි කෝච්චියෙ ත්‍රෙඩ් එක?
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ජිවිතයක් කියන්නෙ කොච්චර වටින දෙයක්ද.අද කාලෙ ඔහොම ඒව තමා වෙන්නෙ.මම නම් ඔය කියන ත්‍රෙඩ් එක තම බලුවෙ නෑ.බලපු ත්‍රෙඩ් එකක් ගන කල්පනා කරනවා.අර ලියුමෙ ත්‍රෙඩ් එක.:(:(:(:(

    මොකද්ද මල්ලි කෝච්චියෙ ත්‍රෙඩ් එක?

    http://www.elakiri.com/forum/showthread.php?t=644917
    ඔන්න ත්‍රෙඩ් එක
    ලියුමත් ගොඩක් දුක හිතෙනවා...අසරණ ජීවිත...
    ජීවිත වල වටිනාකම දන්නේ නෑ
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    yanthan haduwa athin,AL danumaknm one uneth na,uththare enne 625 thama

    mehemane _ _ _ _ _
    mul kotuwa akara 5i 2nd ekath 5i
    api balamu ithuru 3 gana ewage enne mehema
    5 he ilakkama e 3tanama enwanm
    ((100*5) + (10*5)+5)=5*111
    me wage 1,2,3,4,5 tama enwane
    e wage ekatuwa
    111(1+2+3+4+5)
    111*15
    mewa ara mulin kwa 5*5 gank enwane
    ethkota okkoma ekatuwa enwa aga ilakkm 3ne
    25*111*15=41625
    eka 1000n beduwama ithuru 625i :)

    mama kiwa pahadili madida manda :oo:
    ඔහ් මම නම් හැදුවෙ ඔහොම නෙමෙයි.:no::no: උත්තරේ විතරයි ගත්තෙ,:nerd:

    හදන්න පුලුවන් සංඛ්‍‍යා ගණන 5*5*5*5*5
    වෙන්න ඕන නේ.. ඒකෙන් 1/5 ක අන්තිම ඉලක්කම 1 , 1/5 ක අන්තිම ඉලක්කම 2... 3,4,5,

    ඒ කියන්නෙ සංඛ්‍‍යා ඔක්කොම පේලියට ලිව්ව නම් එක පේලියක එකතුව වෙන්නේ

    625*1 + 625 *2 + 625 *3 ..... + 625 *5 = 9375 :nerd:
    සාමාන්‍යයෙන් සංඛ්‍යාවක් පහලට එකතු කරන විදියට ඉතුරු ටික පුලුවන්.:nerd:
    b8jzux.jpg

    වැරදිද දන්නේ නෑ.:eek::eek:
     
    Yasho89

    Member
    Sep 7, 2008
    1,149
    22
    0
    Somewhere, over the rainbow....
    http://www.elakiri.com/forum/showthread.php?t=644917
    ඔන්න ත්‍රෙඩ් එක
    ලියුමත් ගොඩක් දුක හිතෙනවා...අසරණ ජීවිත...
    ජීවිත වල වටිනාකම දන්නේ නෑ

    මෙක ඇත්ත එකක්ද මල්ලි.අපොයි.:shocked::(:(
    මේ ලෝකය මොනතරම් කෲරද කියලා හිතෙනවා මේ ත්‍රෙඩ් දැක්කම.:yes::(:(
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    මෙක ඇත්ත එකක්ද මල්ලි.අපොයි.:shocked::(:(
    මේ ලෝකය මොනතරම් කෲරද කියලා හිතෙනවා මේ ත්‍රෙඩ් දැක්කම.:yes::(:(

    ඔව් අපි දන්න ලෝකෙට වඩා ගොඩක් වෙනස් නේද ? :(:(
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    ඕහ්.. මම හදල වැරදිද මන්දා.:nerd: පස්සෙ බලමු. හදිසියේමයි ආවේ. අද නෑදෑයො ඇවිත්.. මම යනවා.. කට්ටියටම බුදු සරණයි.:):)
     
    anrdeknyke

    Well-known member
  • Oct 6, 2009
    8,802
    467
    83
    ඕ එහෙමද ?
    මමත් යනවා...දවල්ට කාලා එන්නම්
    හැමෝටම බුදු සරණයි :)
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    :shocked:සමහර දාට රැ 12ට සුදු පාට සාරියක් ඇදන් කනත්තවල් ගාවත් ඉන්නවා.ඔයා දැකල තියෙද?:P:P

    මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??:shocked::shocked::shocked:
     
    udithag

    Active member
  • Aug 29, 2007
    825
    46
    28
    හ්ම්ම් කට්ටිය ගොඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් එක කරගෙන යනව වගේ එල එල.:):):):) මටනම් හෙට ඉදන් රෑ වෙලා පුලුවන් උනොත් තමයි එන්ඩ වෙන්නේ. අපි බෝඩිමේ කට්ටිය සෙට්වෙලා මොස්ට් වෝන්ටඩ් ගේම් එක නෙට්වර්ක් කරල ගහන්ඩ ඉගනගත්තා අද රෑ.:P:P:P:P
     
    Elcid

    Member
    Dec 22, 2009
    4,123
    331
    0
    36
    in a mathematical formula
    මමනම් තාම දැකල නෑ. ඒත් ඉතින් ඔයාට ගෙදර කට්ටිය රෑ 12ට සාරි ඇදන් කනත්තවල් ගාව එහෙම ඉන්ඩ දෙනවද අනේ??:shocked::shocked::shocked:
    :lol::lol:
    හ්ම්ම් කට්ටිය ගොඩක් මහන්සිවෙලා ත්‍රෙඩ් එක කරගෙන යනව වගේ එල එල.:):):):) මටනම් හෙට ඉදන් රෑ වෙලා පුලුවන් උනොත් තමයි එන්ඩ වෙන්නේ. අපි බෝඩිමේ කට්ටිය සෙට්වෙලා මොස්ට් වෝන්ටඩ් ගේම් එක නෙට්වර්ක් කරල ගහන්ඩ ඉගනගත්තා අද රෑ.:P:P:P:P
    :eek::eek:ඊයා.කාර් ගේම්:eek::eek:
    කවුරුවත් rts ගේම්ස් ප්ලේ කරන්නේ නෑ නේ.:(:nerd: