1. Dodo Mahaththaya

    jvp නාකියෝ පන්නමු!

    සමාජ වාදය අප්ඩේට් වෙන්න ඕනේ බන්....ඔය මොඩල් එක මේ සමාජයට ගැලපෙන්නේ නෑ. :no::no: Reputation given.....
  2. Dodo Mahaththaya

    Merry Christmas

  3. Dodo Mahaththaya

    Merry Christmas

    Thanks machan's.... X'mas Blonde :D
  4. Dodo Mahaththaya

    17 +++ නත්තල්

    ඔන්න මගේ තෑග්ග.. :D:D:D
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නැත්තන් ....ඔය තැබෑරුම් වල විකුනනවා දැකලම නැද්ද ? අයියෝ.....:dull::dull: පොඩි පින්න ගතියක් දාලා හදන්න. ඒක ලස්සනයි.:D:D
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    විකුනන්න තහනමක් නෑනේ.... අඩෝ මේක ලස්සනයි බන්.....ඔය ගිය අවුරුද්දේ කඹේ නේද ? මේකට අර සීතලට බැඳෙන පින්න වගේ ඉෆෙක්ට් එකක් දාලා වතුර බින්දුවක් දෙකක් පහලට වැටෙනවා දාලා ඇල්කොහොල් % එකක් දාලා පොඩි Description එකක් දැම්මා නම් ගති.:yes::yes:
  7. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    අවුරුදු 5 වඩා වැඩියි බන්.... ;););)
  8. Dodo Mahaththaya

    Merry Christmas

  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඒ තෙලිජ්ජ පැණි රස හින්දා පොඩි පොඩි මැස්සෝ එහෙම එනවා ඒ සුවඳට රසට...පෙරලා ගත්තම හරි. තෙලිජ්ජ තමා වැඩිපුරම රස. ඔව් ඉතින් අප්පිරියා නම් නොබී ඉන්න එක තමා හොඳ...
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ ඕක තියෙනවා.....මට යාලුවෙක් කිව්වා. රු. 100 යි.:yes:
  11. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    බීලා නැද්ද? :confused::confused:
  12. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    ඔව් මම නිකන් home එකට ගිහින් ස්ක්‍රෝල් කරලා උඩින් පල්ලෙන් බැලුව..
  13. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    ඇයි ගෙස්ට් කෙනෙක් විදිහට මේකේ ත්‍රෙඩ් බලන්න පුළුවන් කියල දන්නේ නැද්ද :lol::lol:
  14. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    ඔකේ ගහන, මරණ ,කොටන සිද්ධිත් තියෙනවා නේද ? ඔව්වා බලන්න අමාරුයි බන් මට.... ඊට පස්සේ දවස් ගානක් යනකන් ඔලුවෙන් යන්නේ නෑ එව්වා.:(:(
  15. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    අනේ මන්දා Best Gore කියන්නේ මොකක්ද? මම දැකපු එව්වයේ නම් තිබ්බේ ගොඩක්ම පොලිස් රිපෝට් වලට ගත්තු පොටෝස්. ඇක්සිඩන්ට් වෙච්ච ගමන්ම වගේ එව්වා. මට නම් එපා වුනා එව්වා දැකල. එව්වා එහෙම නම් මිනි මරණ එව්වා එහෙම කොහොමට ඇත්ද ? අම්මෝ....:baffled::baffled::baffled:
  16. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම දැකලත් නෑ. මේ පොස්ට් එකක් දැක්කා.... බාර් එකෙන් අහල අරගෙන බොන්න ඕනේ වෙලාවක...:):)
  17. Dodo Mahaththaya

    Deep Web වංකගිරියේ රවුමක් යමුද? #1

    දැන් අවුරුදු 5,6 විතර උඩදී එලකිරියේම ගියා ඔය ගැන ත්‍රෙඩ් එකක් එකේ තිබුන එක එක ලින්ක් වල නම්.එයින් එහෙකට තමා ගියේ....
  18. Dodo Mahaththaya

    Merry Christmas

    :P:P:P:P

    No contents