1. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕක බෝඩිමකට පාඩු වෙයි නේද බන්...උඹ තනියම නම් ඉන්නේ අවුලක් නෑ. අනික ඔය පොඩි ටින් එකෙන් කොච්චර කාලයක් පුලුවන්ද ? එව්වා බලල ගනින්. බෝඩිමකට සුදුසුම භූමිතෙල් ලිපක්.
  2. Dodo Mahaththaya

    නීතීඥ ගාස්තු

    ඒ වුනාට මේක ඊට වඩා නිර්මානශිලියි......ලස්සනයි. :yes::yes:
  3. Dodo Mahaththaya

    නීතීඥ ගාස්තු

    එලකිරියට අලුත් වචනයක්..... :D:D:D
  4. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මෙහෙමනේ...ඔය වගේ Item එකක් සැහෙන බරයිනේ. එතකොට ජන්ගල් එහෙක කිලෝමීටර් ගණන් ඔව්වා උස්සන් යන එක ප්‍රැක්ටිකල් නෑ. මොකද අපි සේවකයෝ අරගෙන යන්නේ නෑනේ බඩු උස්සන් යන්න. ඔය වගේ එකක් හොඳයි හෝර්ටන් තැන්න වගේ කෑම්පින් සයිට් එහෙකට.වාහනේ ගියා, පොඩ්ඩ දුරයි උස්සගෙන යන්න තියෙන්නේ වැඩි මහන්සියක් නෑ. අපිත් ඉස්සරහට...
  5. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මොනවද බන් ? :confused::confused:
  6. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මහන්සි වෙලා ත්‍රෙඩ් එකක් ලිව්වා සිංහලු.....ගිහින් කියවපිය.:angry::angry::angry: http://www.elakiri.com/forum/showthread.php?t=1883331 :yes::yes::yes:
  7. Dodo Mahaththaya

    ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන්

    ශීබා රැජිණ සහ අප්‍රිකාවේ සුදු මිනිසුන් ශීබා රැජිණ , දාවිත් ගේ පුත් සොලමන් රජතුමා, අප්‍රිකාවේ සුදු මිනිසුන් , බයිබලය, මෝසෙස්ගේ ගිවිසුම් කරඬුව සහ රයිඩර් හැගාර්ඩ් ගේ ඇලන් ක්වාර්ටමේන්. වර්ෂයක් ගෙවී අවසන් වෙන තැන අලුත් වර්ෂයකට සුදානම් වෙන ගමන් එළකිරි සොයුරු, සොයුරියන්ට ආයුබෝවන් කියනවා. ඉතින්...
  8. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔය කහ ඉර කියන්නේ ඔය පාරවල් දෙක යාකරන හරස් පාරක්. සෙනග වැඩි වෙලාවට හැටන් පැත්තට යන්න ඉන්න උඩ ඉඳල බහින මිනිස්සුන්ව රත්නපුර පාර හරහා ඕකෙන් ආපහු හැටන් වලට දානවා. මහගිරි දඹේ ට්‍රැෆික් එක අඩු කරන්න. තේරුනාද...
  9. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඕකට හැරෙන්න ඕනේ නෑ. කෙලින්ම යන්න...උඩමළුවට යන්නේ. එතන ඉඳල මහගිරිදඹෙට පොඩ්ඩ දුරයි.
  10. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඔව් මචන් ඉඳිකටු පානේදී රත්නපුර පාරයි හැටන් පාරයි එකට යා කරන පාරක් තියෙනවා.ඒක හදල තියෙන්නේ හැටන් පාරේ සෙනග වැඩි වුනාම එතනින් පහලට යන්න.
  11. Dodo Mahaththaya

    Merry Christmas

  12. Dodo Mahaththaya

    Paddy Fields in Sri Lanka

    මම උඹට FB එකට පොටෝස් ටිකක් එවන්නම්. උඹට එතකොට අයිඩියා එකක් ගත්තහැකි.
  13. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    මම offline වෙන්නේ නම් නෑ. ඒත් වැඩේ කරන්න ඕනේ. එක නිසා දැනට ආයුබෝවන් මිත්‍රවරුනි.:D
  14. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ලබ්බවල් ඕනේ නෑ ලිව්වම බලා ගනින්...... :oo::oo:
  15. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    නෑ නෑ මම අදහස් කලේ අර පරණ හින්දු සාහිත්‍ය ග්‍රන්ථ වල තියෙන්නේ '' ගීතයත්, මදුවිතත්, ගැහැණියත් ඇති තැන මිහිපිට සුරපුරයකි '' කියල..... :D:D
  16. Dodo Mahaththaya

    Paddy Fields in Sri Lanka

    නුවර ඉඳල උදේ 4.30 පලවෙනි බස් එක තියෙනවා මහියංගනයට. එකේ ගියොත් 6 වෙද්දී උඩුදුම්බර. එතනින් තලගුනේ ට ත්‍රීවිල් එකක 400 විතර ගනියි. එහෙම නැත්තම් කළුගල බස් එක තියෙනවා උදේ 7.30 ට. කැමති නම් පයින්ම යමන්. 4 km වගේ ඇත්තේ. වෙලාව උඹ යන්නේ කොහෙද ඉඳල කියල බලලා මැනේජ් කර ගනින්. නුවරින් උදේ 7 වගේ පහු වුනොත්...
  17. Dodo Mahaththaya

    ~~(15)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(15)~~

    ඈත ඉතිහාසය 100 % ඇත්ත නෙමේ කිසිම වෙලාවක. ඒක මුලාශ්‍ර අනුව වෙනස් වෙනවා. පොදුවේ පිළිගන්න මතය තමා ඉතින්... අපෝ බන් මම ඔය රාවණා ගැන නම් වැඩිය හොයන්නෙත් නෑ. වැඩිය පස්සෙන් පන්නන්නෙත් නෑ. ඕක ගැන වාද කරන්නෙත් නෑ. :dull::dull:

    No contents