දරුව නිදා සිටිද්දි මැරුවොත් දරුව දන්නෙ නෑ මේ කිසිම දෙයක්. ඒත් දරුව ඇහැරන් ඉදල මදුරුවා දැකල අම්මට කිව්වොත් මෙන්න මදුරුවෙක් ඉන්නව කියල ඒකෙන් වෙන්නෙ මදුරුවා ඉන්න එකෙන් කියැවෙන්නෙ තමන්ව බේරන්න වගේ එකක්. එතන නොකියා කියන්නෙ මදුරුවාව මරන්න කියන එක.
අපි කියන්නෙත් ඒක තමයි බන් තේරුම් ගනින්..
සරල බාසාවෙන් කිව්වොත් මෙහෙමනෙ..
1. පවක් ඇති වෙන්න චේතනාවක් ඇති වෙන්න ඕන : ඔව්
2. අනුබල දුන්නොත් ඒ කියන්නෙ.. මේ සතාව මරන්න කියල චේතනාවක් ඇති උනොත් පව්..
3. කඩේට ගිහින් කරෝල කෑල්ලක් අරන් ඇවිත් කෑවොත් පව් වෙනවද නැද්ද කියල උබෙන් ම අහගනින් කො දැන්.. program කරල නෑ නේ බං මස් කෑවොත් පව් කියල..
if මස් කෑවොත් then
පව්
else
පව් නෑ
end if
වගේ මොකක් හරි program කරලා තියනව නම් උබ ඔය කියන කතාව හරියනව..



