නැගෙනහිරින් සන්ධානය

idia

Banned
Nov 26, 2014
2,712
58
0
වලිපුරේ
නැගෙනහිරින් සන්ධානය

එක්සත් ජනතා නිදහස් සන්ධානයෙන් අද (22) ඉවත් වූ කර්මාන්ත හා වාණිජ ඇමැති රිෂාඩ් බදුයුදීන් මහතා සමග මහජන නියෝජිතයින් 72කු මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ජය තහවුරු කිරීම සඳහා එක් වී තිබේ.
[FONT=&quot]ඒ අනුව ඇමතිවරයාත් පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් දෙදෙනකුත් පළාත් සභා මන්ත්‍රීවරු හය දෙනකුත් ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරු 63 දෙනකුත් ලෙස මෙත්‍රීපාල සිරිසේන මහතා සමග එක්වී ඇත.[/FONT][FONT=&quot][/FONT]

[FONT=&quot]2005 වසරේ සිට මේ දක්වා තමන් මහින්ද රාජපක්ෂ ආණ්ඩුවේ ඇමැතිකම් දැරූ බවත් දැනට දරට ඇමැතිකමින් ඉල්ලා අස්වීමේ ලිපිය ජනපතිට යැවූ බව ත් අද පැවති මාධ්‍ය හමුවේදී ඇමතිවරයා පවසා තිබේ. එහිදී ඔහු තවදුරටත් පවසා ඇත්තේ "2005 වසරේ මහින්ද රාජපක්ෂ මහතා ජනාධිපති කරවන්නට අපි උතුරු නැගෙන හිර විශාල වැඩ කොටසක් කළා. ඒ වගේ යුද්ධයේ දි අපි අවශ්‍ය සහයෝගය දුන්නා. යුද්ධය ජයග්‍රහණය කර සාමය උදාකර දීම සම්බන්ධයෙන් ජනාධිපතිටත්[/FONT][FONT=&quot], ත්‍රිවිධ හමුදාවටත් පොලිසියටත් ස්තුතිවන්ත වෙනවා. යුද ජයග්‍රහණයෙන් පසු අපි හිතුවේ මේ රටේ සියලු ජාතීන්ට ගැටළුවක් නැතුව සාමකාමීව ජීවත්වෙන්න හැකි වෙයි කියලයි. 2010 වසරෙදිත් අපි මහින්ද රාජපක්ෂ මහත්මා දිනවන්න කැපවුණා."[/FONT]

[FONT=&quot][/FONT]
[FONT=&quot]
[/FONT]
 

N sriyantha

Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    10514663_838946632817519_3376058713009806041_n.jpg
     

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    මීට සුලු මොහොතකට පෙර අබ්‍යන්තර ආරංචි මාර්ග මගින් අපවෙත දැනගන්නට ලැබී ඇති ආකාරයට පොදු අපේක්ශක මයිත්රීපාල සිරිසේන ඇතුලු චන්ද්රිකා රනිල් ප්රමුක දේශද්රෝහී නඩය විසින් ජනාදිපති මහින්ද රාජපක්ශ මහතාට ලැබීමට නියමිත චන්ද නැති කිරීම සදහා ඇමරිකාව ප්රමුක බටහිර රටවල් වලද සහයෝගය ඇතිව විශේශ මෙහෙයුමක් ආරම්බ කිරීමට සූදානමින් සිටී. මේ සදහා විශේශ සාකච්චාවක් අද පස්වරු දෙකට පමන කොලම්බ සුකෝපබෝගී හෝටලයක (මේ ගැන අපට දැන්වූ පුද්ගලයාගේ ජීවිතාරක්ශාව තකා හෝටලයෙහි නම හෝ තිබෙන ස්තානය හෙලි කල නොහැක) ඇමරිකානු බුද්දි අංශ නිලදාරීන්ගේද සහබාගීත්වයෙන් පැවැත්වුනි. මේ සදහා CIA සංවිදානයෙහි ක්රියාකාරී සේවයෙහි නියුතු ලිබියා ඊජිප්තු ප්රශ්න වලට ස්රුජුවම මැදිහත් වූ විශේශ නිලදාරීන් සිව්දෙනෙකුට අදික පිරිසක් සහ බ්රිතාන්‍යයෙහි බුද්දි අංශයෙහි සේවයෙහි නියුතු ක්රියාකාරී නිලදාරීන් දෙදෙනෙකුද සහබාගී වී ඇත. මොවුන්ගේ ප්රදානම අරමුන වී ඇත්තේ මහින්ද රාජපක්ශ ජනාදිපතිතුමන් හට ලැබීමට නියමිතව තිබෙන චන්ද හැකි තරම් නැති කිරීම සදහා සාර්තක මෙහෙයුමක් දියත් කිරීමයි. ඒ සදහා අවශ්‍යය පිම්බුරු පත් මේ වනවිටත් සකසා අවසන් ඇති අතර මෙම සතිය මැද වන විටදී ක්රියාත්මක කිරීමට නියමිතය.

    විශේශයෙන්ම සදහන් කලයුතු කරුන නම් මේ සදහා ඇමරිකාව හෝ බ්රිතාන්‍යය බුද්දි අංශ විසින් කිසිදු මුදලක් අය නොකිරීමයි. අදාල සාකච්චාව සදහාද සියලූම ගාස්තු දරා ඇත්තේ ඔවුන් විසින්ම වීමද විශේශත්වයකි. මේ ගැන පව්ද්ගලික ගුවන් විදුලි නාලිකාවක සවස ප්රව්රුති විකාශයක් මගින් හෙලි කිරීමට මොහොතක් තිබියදී පුවත් කත්රු තුමාට මරන තර්ජනද එල්ලවී ඇත. (අදා කත්රු තුමාගේ ජිවිතාරක්ශාව තකා මාද්‍යය ආයතනය හෙලි කල නොහැක)


    කන්ෆර්ම් කල එකක්. මයිත්රීපාලට රට අස්තාවර කරන්න ඇමරිකාව සහ බ්රිතාන්‍යය ස්රුජුවම සහයෝගය දෙනව. මාද්‍යය වලට මේව වාර්තා කරන්න බෑ. ජනාදිපතිවෙන්න කලින්ම මයිත්රීපාලය මරන තර්ජන වලිං මාද්‍යය මර්දනය කරන්න පටං අරගෙන. මේ ගැන අදාල පුද්ගලයන් දැනුවත් කලේ ඔවුන්ගෙ ජීවිතේ ගැනවත් නොහිත රට කෙරෙහි තියෙන ආදරේට. පුලුවන් තරම් පිරිසක් මේ ගැන දැනුවත් කරපල්ල. ඇමරිකාව බ්රිතාන්‍යය එක්ක එකතුවෙලා රට අස්තාවර කරන අමයිත්රී ක්රෝදී දේශපාලුවා පරදන්න ශ්රී ලාංකිකයො විදිහට අපි හැමෝම එකතුවෙන්න ඕනෙ. හැමෝටම සුබ අනාගතයක්.
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    සමහරු කියනවා මේ මුස්ලිම් ටීක මේ පැත්තට ආවහම් මයිත්‍රී ආවහම සිංහලයන්ට තැන නැති වෙනවා කියලා !


    එහේ ඉන්නකම් ඕවා මුකුත් නැහැ !

    මතක තියාගන්න මේ පාර මයිත්‍රී රටේ නායකයා වුනොත් වඩාත්ම ලගින් ඉන්නේ චම්පික රණවකලා.. සෝභිත සහ රතන හාමුදුරුවන්ලා !

    මහින්ද කියන්නේ 2005 , 2010 දීවත් චම්පික වගේ මිනිස්සු ලගටවත් ගත්තේ නැති කෙනෙක් !

    අදටත් මහින්ද නාම යෝජනා භාර දෙද්දී ලගින් හිටියේ කවුද ? බලපන් ලොක්කා එලියට බහිද්දී තිබුන video එකේ

    ජොන්ස්ටන්, අරුන්දික ( එතනෝල් කාරයෝ )
    පවිත්‍රා !
    රත්ත්‍රන් මාල හොරෙක් !
    වතුර පොවන සාස්තර කාරයෝ


    අපිට ඕනේ ආගමික අන්තවාදය නැති ඒ වගේම ජාතීවාදීකම් නැති රටක් ! රටක් වශයෙන් ඉදිරියට යන්න.


    එහෙම නැතුව පපුවට ගහගෙන පොලු අරගෙන ගහලා ජරා වචන කියමින් කෑගහමින් ආගමික අන්තවාදය නැති කරන්න බොරුවට පොරකන නානසාර හිමිගේ type එකේ මිනිස්සු ඉන්න රටක් නෙමේ !

    අපිට පුළුවන් සැක බිය එකිනෙක ජාතීන් අතර නැති

    මොන ආගමකවත් ආගමික අන්තවාදයන් රට තුලට ඇතුල් නොවන
    ආගමික අන්තවාදයට එරෙහිව රටේ නිතීය අනුව කටයුතු කරන...


    එහෙත් විවිධ ආගම් හද තුලින් අදහන ..
    එහෙත් රටේ මුලික නීතියට ගරු කරන රටක් හදාගන්න.


    ඇයි අපිට බැරි ! ඒක කරන්න.

    එක එක දේශපාලන පක්ෂ වල සෙල්ලම් කරන්න හදන කෙටි කාලීන එක එක බලවේග වලට අපේ ජාතිආලය පාවා දීලා කාගේවත් පාමුල අපේ හර්ද සාක්ෂිය තියන්න ඉඩදෙන්නේ නැතුව..

    ඒකට හැරවුම් ලක්ෂයක් කරගන්න මේ ජනාධිපතිවරණය !

    මුලික තේරීම් දෙකයි තියෙන්නේ හරිම පහසුයි !

    10801950_763063103775563_8370222900065255810_n.png


    MR OR MY3
     
    Last edited:

    N sriyantha

    Well-known member
  • Feb 4, 2007
    6,786
    386
    113
    අද ඉදන් රිෂාඩ් බදුද්දීන් අධිකරණයට ගල් ගහන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    තර්ජන කරන්නෑ උසාවියට කරත් ඒක පිවිතුරුයි.
    විල්පත්තුව විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    මුස්ලිම් අන්තවාදයක් පතුරන් නෑ කරත් ඒක පිවිතුරුයි.
    හෙළයගේ උරුමයන් විනාශ කරන්නෑ කරත් ඒක පිවිතුරුයි.
    පාඨලී මහත්තයා පස්සේ කථා කරන්න ඉන්නවනේ.
    මේ රටේ අපි වැඩ කරපු ජාතික සoවිධාන ත්‍රස්ත සවිධාන ලෙස ලියුම් ගහපුවත් අපිට දැන් අමතකයි මොකද අපිත් ඉතුරුයි....
     

    gobaby

    Well-known member
  • May 17, 2007
    2,678
    1,259
    113
    S.P
    10842233_763555887059618_4918165615076217211_o.png
    335055607mou.jpg

    -Ada Derana

    Ada Derana දැන් හැව වරලා කඩේ යන්නේ සරත් අමුණුගමගේ දුව වරුනි අමුනුගමගේ දෙරණ අද පුවත් විකාශයේ වැඩි වෙලාවක් ඔය සදහා දුන්නා !

    හැබැයි විපක්ෂයේ අදහස කියන මාධ්‍ය හමුව හරියට පෙන්නුවේ නැහැ !


    සන්ධානෙට හරියට මඩක්වත් ගහගන්න බෑ

    උන් හොරට හදපු ලියුමේ නොවැම්බර් 1 වෙනිදම මෛත්‍රී පොදු අපේක්ෂක කියලා දැනන් හිටියලු



    1908160_763561680392372_3455056082587296636_n.png



    බොරු අත්සන් දාලා ගිවිසුම් හදන්න අපිටත් පුලුවන්

    ලංකා චී නිවුස් ලියන නපුංසකයාට නම් ලිංගේන්ද්‍රියක් කියා එකක් කවදාවත්ම තිබී නැත.. මීට සති දෙකකට පෙර සමනලී ෆොන්සේකාට මඩ ගසමින් පළකළ ලිපියක් ද ඌට ඉවත් කරගන්නට සිදු වූයේ එසේ නොකළානම් සිය බ්ලොග් පඩංගුව වැසී යන්නට කටයුතු යෙදී තිබුණු බැවිණි.. එසේ සති දෙකකට පෙර නැට්ට පශ්චාත් භාගයේ ගසාගෙන පළාගිය චී නිවුස් බල්ලා මෙවර තවත් අතේ පැලවෙන පචයක් සමගින් දේශපාලන වේදිකාවේ සිය සුපුරුදු නිරුවත් කැබරේ රංගනය අරඹා ඇත..
    පොදු අපේක්ෂක මෛත්‍රීපාල සිරිසේන සහ රනිල් අතර ගිවිසුමකින්, රට පාවාදෙන කොන්දේසි රැසකට එකඟ වී ඇති බවට අද ලංකා චී නිවුස් නම් අසූචි හැළියේ ලියා තිබේ.. ගොමල් තුර්කිවංශ නම් වූ සට්ටඹියා විසින් නඩත්තු කරන මෙවැනි පඩත්තල සක්කිළි වෙබ් අඩවි වල පළවන කුපාඩි පච වට්ටෝරුවලට "ප්‍රවෘත්ති" කියා යමෙක් කියන්නේ නම් එක්කෝ උගේ මොළය පශ්චාත්භාගය ආසන්නයේ සිට නිරන්තරව දේහබර ඉසිලීමෙන් විකෘති වී ඇත.. නැතිනම් ඌට මොළයක් කියා එකක් උපතින්ම පිහිටා තිබී නැත...
    පොදු අපේක්ෂක කවුදැයි සොයාගන්නට බැරිව ආණ්ඩු කුක්කන් වියරු වැටී සිටි කාලයේ, ලංකා චී නිවුස් නමැති හාල්පාරුවා විසින් දැමු මෙවැනිම "විශ්වසනීය" පුවත් කීපයකි, මේ..

    1. විපක්‍ෂයේ ජනාධිපතිවරණ පොදු අපේක්‍ෂකයා රත්නසිරි..?
    [November 15, 2014 at 10:40 am | lanka C news]

    2. පොදු අපේක්‍ෂක තරඟයට චන්ද්‍රිකාගේ අක්කා සුනේත‍්‍රාත් එක් වේ..
    [November 15, 2014 at 12:00 pm | lanka C news]

    3. යුධ ජයග‍්‍රහණයේ සැබෑ වීරයා කරූ ජයසූරියයි.. ඔහු නොහිටින්න යුද්ධය දිනන්න බෑ
    [November 18, 2014 at 1:46 pm | lanka C news]

    4. පොදු අපේක්ෂකයා රහසක්.. දැන්ම කියන්න හදිසි නෑ
    [November 17, 2014 at 11:20 am | lanka C news]

    5. පොදු අපේක්‍ෂයා කරූ ජයසූරිය නම් එයා පරද්දන්න මට පුළුවනි..
    [November 15, 2014 at 9:20 am | lanka C news]

    6. පොදු අපේක්‍ෂකයා කවුද කිවුවොත් ඇතෙක් බරට වස්තුව
    [November 15, 2014 at 4:06 am | lanka C news]

    7. මහින්ද හැර ජනාධිපතිවරණයට එන අන් සියල්ල හාල්පාරුවන්
    [November 12, 2014 at 1:06 am | lanka C news]

    8. මට තියෙන්නේ ජාතික වගකීමක් – සජීන් වාස්
    [November 11, 2014 at 11:20 am | lanka C news]

    9. ජනාධිපති සටනින් චන්ද්‍රිකා ඉවත් වෙයි
    [November 11, 2014 at 10:14 am | lanka C news]

    10. චන්ද්‍රිකා, කරු ‘මහින්දට අභියෝගයක් නොවේ’
    [November 11, 2014 at 8:35 am | lanka C news]

    BONUS: ආණ්ඩුවේ වුණත් ආණ්ඩුවට විරුද්ධ වුනොත් ඔවුන් ත‍්‍රස්තවාදීන්
    [November 11, 2014 at 12:01 am | lanka C news]

    ඔබත් මොළයක් ඇති මිනිසෙක් නම් ලංකා ගූ නිවුස් ලෙස හැඳින්විය යුතු මේ අසූචි වලෙන් නිවුස් කියවීමෙන් වළකින්න...


    10383080_763547300393810_3440311491000775762_n.jpg