අද මහරගමදි ඇමතිවරු දෙන්නෙක් විපක්ෂයට

amasin

Member
Nov 11, 2012
11,743
767
0
44
එක්සත් ජනතා නිදහස් සන්ධානයේ පාර්ලිමේන්තු මන්ත්‍රී අමීර් අලී මහතා ද මීට සුළු මොහොතකට පෙර විපක්ෂයට එක්විය.

ඒ මේ වන විට පැවැත්වෙන විපක්ෂයේ මාධ්‍ය හමුවකදීය.

අමීර් අලී පසුගියදා සන්ධානයේ ජාතික ලැයිස්තු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ලෙස දිවුරුම් දුන්නේය.
 

jilla

Member
Jan 22, 2007
6
0
0
අද ආන්ඩුවේ දත් දෙකක් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. එන අයගේ නම් දාන්න බෑ.මොකද එතකොට වැඩේ ගැස්සෙනවා.ජීවන් කුමරනතුංගත් අද මහරගමදි එකතුවෙන්න එන්න හිටියේ.නමුත් කන්ෆර්ම් නෑ තවම.උපාලි කොඩිකාරත් පිම්මක් දාන්න යන්නේ.උගේ ආසනේ ගම්මන් පිලට දීලා

:lol::lol::lol::lol::D:D:D:D
badurdeen and ameer ali
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,571
    22,268
    113
    Gotland
    පනින උන් දෙන්නා

    1. රෝහිතඅබේගුනවර්දන
    2. බන්ඩුලගුනවර්ධන
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    767
    0
    44
    අද ආන්ඩුවේ දත් දෙකක් ගලවන්න ලෑස්ති කරලා තියෙන්නේ. එන අයගේ නම් දාන්න බෑ.මොකද එතකොට වැඩේ ගැස්සෙනවා.ජීවන් කුමරනතුංගත් අද මහරගමදි එකතුවෙන්න එන්න හිටියේ.නමුත් කන්ෆර්ම් නෑ තවම.උපාලි කොඩිකාරත් පිම්මක් දාන්න යන්නේ.උගේ ආසනේ ගම්මන් පිලට දීලා

    අපරාදේ අස්වර්. නියමයි .කොහොමද මහින්දගේ නැෂනල් ලිස්ට් එකක් ගත්තා.මේ මාසේ පාර්ලිමන්ට් ආවා.මේ මාසෙ විපක්ෂෙට ආවා.
     

    Computerbuddy

    Active member
  • Apr 6, 2011
    847
    82
    28
    2014_12_22_141429.png
    Uba Kaluthara yodaya enawa kiyala giya sathiye kiwweth meyaa gana neda???
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    අද උඹලගේ කතා බලන්නත් ආසයි. රිෂාඩ් පොන්නයා ආවම කට්ටියගෙ මුණු කෝ බලන්න :rofl:
     

    Vidane

    Banned
  • Jun 26, 2013
    1,899
    121
    63
    තම්බි වේසාවන්ට විල්පත්තුවෙන් බාගයක්ම දෙන්න ගිවිසුමක් ගහන්න ඇති.ජාතිවාදේ ඇවිස්සෙයිද දන්නෑ :sorry: