1. Best Life

    :yes:
  2. පොඩ්ඩක් දැනුන නිසයි

    අැඩුන ඔ්යි :sorry:
  3. WI-FI HELP

    Restart your Router :)
  4. WI-FI HELP

    Restart your PC :)
  5. තමා මෙහේ පොල්කඩනවද? (18+)

    තුන් වෙනි එකනම් අද තමා මුලින්ම ඇහුවේ:lol::lol::lol::lol::lol:
  6. No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    නොදන්න රටක නොදන්න ජොබකට යනවනං තනියම පලකො. මූ මුලු සනුහරේම එක්ක යනවා. හැබැයි ඕකෙන් දෙන ආදර්ශෙ නම් හොඳයි. පවුලෙ අය එක්ක ඔහොම සෙට්ල් වෙන්න යනවනං හොඳට හොයලා බලලා මුලින් තමං ගිහිං සෙට්ල් වෙලා පවුලෙ අයව ගන්න ඕනෙ කියන එක. බලපු ෆිල්ම් වල නම් නං මතක නෑ. මෙහෙම කවුරු හරි මතක් කලොත් සිද්දිය මතක් වෙනවා :lol:
  7. No Escape (2015) ෆිල්ම් එක බැලුවද ?

    මෙලෝ රහක් නෑ. පටන් ගත්ත වෙලේ ඉඳං දුවනවා. ඕක බලන වෙලේ කඩුලු මතින් දිවීමේ තරඟයක් බලනවා :rofl:
  8. top site for english mp3

    ආ දිනූෂ කොහොමද වාස දේස? :)
  9. කාලෙකට පස්සෙ ප්‍රශ්නයක්...

    උඹ හොයාගත්තද? අත්දාකීම විස්තර කරපං. දැං කීයක් එක්ක සෙටාර් වුනාද? :)
  10. ඇත්තද බං මේ කතාව?

    20 Airtel Card වලින් ඉන්ටනෙට් එන හිඟන බයියොනෙ ඔය :lol:
  11. වල් අලියා අල්ලපියව්

    Repost http://www.elakiri.com/forum/showthread.php?t=1055235
  12. සිංහලේ - Sinhale

    එල එල එහෙනං හොඳයි.
  13. සිංහලේ - Sinhale

    මේ ලෝකේ කුරිරුයි මචං :(

    No contents