1. සිංහලේ - Sinhale

    එහෙනං අනිවා දේශපාලන අරමුණක් ඇති. :rofl:
  2. මගේ ලැප් එක ආවෝ..../හෙල්ප් එකක් ඕනා

    පට්ට ලැප. Windows 10 නම් තියෙන්නෙ බැකප් ගහ ගන්න ඕනෙ නෑ හාඩ් එක මාරු කරලා අලුතින් වින්ඩෝස් ගැහුවත් ඉන්ටනෙට් කනෙක්ට් වෙච්ච ගමං ඇක්ටිවේට් වෙනවා. :)
  3. සිංහලේ - Sinhale

    දේශපාලන යටි අරමුණක් නැත්තං හොඳ වැඩක්. :)
  4. dialogTV vs PEO TV

    Dialog ගනිං :)
  5. මේ සින්දුව හොයල දියන්කො.

    ඕක හින්දි සිංදුවක්
  6. Samsung Galaxy S7

    දැං සංතෘප්ත වෙලා වගේ අලුත් දෙයක් නෑ නේ? :(
  7. Samsung Galaxy S7

    බයියො අඬයි :lol:
  8. Matha (2012) DVDRip - x265

    අැයි බං 332p HEVC 1GB වෙන්නෙ? 720p ගහනවනෙ 500mb වලට :( Anyway TFS :)
  9. තීරු බදු රහිත වාහන බලපත් පාර්ලිමේන්තු මන&#3530

    ඔය හුකංපාරුවොන්ට පර්මිට් නැති කරන්න ඕනෙ :yes:
  10. බයිබලය හා කුරානය

    එල එල අල්ලාහු අක්බාර් එහෙනං :oo: ඇයි උඹෙ යාලුවා අරුණ47 කැබලිත්තෙ ගියා මතක නැද්ද? :lol:
  11. බයිබලය හා කුරානය

    අඩෝ හම්බයා :lol:
  12. බයිබලය හා කුරානය

    මම හිතුවෙ නෑ ඔච්චර හරියක් දන්නව කියලා ඒකයි :lol: සන්තෝසයි මොකද බෞද්ධයො කියලා කෑ ගහන ගොඩක් එවුං ධර්මෙ දන්නෙ නෑ :)
  13. බයිබලය හා කුරානය

    ඒ රට්ටරං මේ ටික උඹද ලිවුවෙ? මම හිතුවෙ උඹ ජීවිතේට පන්සලකට යන්නෙ නැති බණ පදයක් දන්නැති ඔහේ රැල්ලට කෑගහන එකෙක් කියලා :)
  14. SLTNet Fake Counting Bandwidth

    Off peak 5gb වලට වඩා පාවිච්චි කරලා. Web Starter නේද? රෑට වැල බලනව නේද? :eek:
  15. හක්වැටුණා ඔය ජලාශය - Hakwetuna Oya Reservoir

    ඒ පාර ලොකු වැඩියි. Width එක 1000 වත් තියන්න :)
  16. මේ laptop දෙකෙන් හොදම එක මොකක්ද

    Asus ගන්නවනං කලු ගනිං සිල්වර් කලර් ඒවගෙ හම යනවා හය මාසෙ යද්දි
  17. SLTNet Fake Counting Bandwidth

    මුන්ට හම්බවෙන data ටික හරියට මැනේජ් කරගන්න බෑ.

    No contents