කකුලෙ නම් ඔහොම ප්රශ්නයක් නෑ අතේ නම් තියෙනව :dull: :dull:
නෑ යකෝ අටේ ගහන අටේ නෙමේ අනික් අටේ :baffled: :baffled:
අනික අටේ ගහනව කියන්නෙ මොකක්ද කියලවත් දන්නැති කාලෙ ඉඳන් තිබ්බ පොම්පෙකිං බයිසිකලේට එහෙම හුලං ගහන්න ගියහම මාර අමාරුයි මැනික්කටුව ගාවින් ජොයින්ට් එක පයින්න වගේ කැක්කුමයි :dull: :dull:
දැන්...