1. markhaloce

    මූ නම් පට්ට ඩයල් එකක් බන්

    උඹම මුට පට්ට සරල ඩයල් එකක් කියල දැන් උඹම කියනව මූ සරල කම මාකට් කරනවලු :rolleyes: :rolleyes: පොඩ්ඩක් සංගත වෙන්න බලපං බං :baffled: :baffled:
  2. markhaloce

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    පින්තූර නැත්තං ඉලක්කම් වලිං පැහැදිලි කල්ල දියංකො පුළුවන්නම් කියන එක හරියට තේරෙන්නෙ නෑ :sorry: :sorry:
  3. markhaloce

    මූ නම් පට්ට ඩයල් එකක් බන්

    :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes: :yes:
  4. markhaloce

    මූ නම් පට්ට ඩයල් එකක් බන්

    මටත් පේන්නෙ මෙතන මොකක් හරි අසම්මත සීන් එකක් තියෙනව :baffled: :baffled:
  5. markhaloce

    VLC Media Player එකෙන් Youtube Online බලමු

    ඉතිං ඇයි බං අගේට යූටියුබ් එකෙන් බලන්න පුළුවන් එක ලින්ක් කොපි කර කර ඔහොම කට්ටක් කාගෙන බලන්නෙ :eek: ඔන්න vlc එකෙන් යූටියුබ් බ්‍රව්ස් කරන්නත් පුළුවන්නම් කම්ක නෑ :eek:
  6. markhaloce

    මූ නම් පට්ට ඩයල් එකක් බන්

    මොකක්ද දැන් මුගෙ පට්ට ? :eek: :eek:
  7. markhaloce

    පෑන්

    හාඩ් යූස් වලට නෙමේ නං තීන්ත පුරවන්න පුළුවන් පෑනක් ගනිං :yes: :yes:
  8. markhaloce

    පෑන්

    බටර්ජෙල් එක ඉක්මනට ඉවර වෙනස සොන්නයො.. දවසට පෑන් දෙකයි :angry: :angry:
  9. markhaloce

    පෑන්

    රොටොමැක් 10 එක හොඳයි.... :yes: :yes: අනික ඇට්ලස් නැනෝ ටිප් කියල එකක් ඒකෙ නම් කාබන් ඉක්මනට ඉවර වෙනව.. දවසට පෑනයි :sorry: :sorry:
  10. markhaloce

    එයා දැන් ලොකු ළමයෙක්

    කමක් නෑ ආර්යා ඉන්නවනෙ :baffled: :baffled:
  11. markhaloce

    එයා දැන් ලොකු ළමයෙක්

    ඊයෙ දැක්කෙ බෑව :D :D රේටිංස් නම් මදි නේ බං :confused: :confused:
  12. markhaloce

    අයි මටම මෙහෙම වෙන්නේ..

    ඉතිං මගෙත් ඇනිමේටඩ් නෙමේනෙ :baffled: :baffled:
  13. markhaloce

    Deyyo rep denne mehema kiyala...

    මටත් දෙයියො දෙපාරක්ද කොහෙද රෙප් දීල තිබ්බ :D :D :D
  14. markhaloce

    HUMANITY

    පට්ට... අර තුන්වෙනි වීඩියෝ එකේ 4.20 වෙනි වෙලාවෙ ඉඳන් බයිසිකලේකිං ඇවිල්ල එක්කෙනෙක් බැහැල වලියක් වගේ යන කෑල්ල තේරුන්නෑ :eek: :eek: මොකක්ද ඒ වෙන්නෙ ? :eek: :eek: රෙප්
  15. markhaloce

    Pahala Tattuwe wesi mara rasata uyanawa!

    *සිගෙ තට්ටෙ කොහොමද දෙයියෝ ? :rolleyes: :rolleyes: තට්ටෙ තියෙනවනං මන්නෙන් කොටනව කියල භය කරල කෑම ටිකක් ඉල්ලගන්න :yes: :yes: උඹෙ අම්ම තමා අදහස දුන්නෙ :baffled: :baffled:
  16. markhaloce

    Derana නොපෙනෙන මානය

    ටීවි එකක් නෑ :no: :no:
  17. markhaloce

    ahinsaka wadi man

    ගැරඬිය පෙනේ පුප්පනවද කුකුලෝහ් :baffled: :baffled:
  18. markhaloce

    හිනා වෙන්නැතුව උත්තර දෙන්න

    :yes: :yes: :yes: :yes: :yes: :yes: මේ සංකල්ප ට්‍රෝලිං වැඩ වලට ගන්න නිසා අහන්න ඕනෙ අයත් ලැජ්ජාවට පත්වෙයි කියල අහන්නැතුව හිතේ හිරකරං ඉන්නවනෙ :baffled: :baffled:
  19. markhaloce

    MY OCD :D

    :baffled: :baffled: :baffled: :baffled: :baffled: අන්න හරි උඹට තේරුනා :P :P සතුටු වෙයං තොට කොහෙ හරි ගිහිං ආවාම මූණ හෝදල කකුල් හෝදල නිකං ඉන්න පුළුවන් වීම ගැන මට නාන්න ඕනෙ යකෝ :D :D :D ඒ නිසාම මං වැඩිය කොහෙවත් යන්නෑ :yes: :yes:

    No contents