Search
Search titles only
By:
Search titles only
By:
Log in
Register
Search
Search titles only
By:
Search titles only
By:
Menu
Install the app
Install
Forums
New posts
All threads
Latest threads
New posts
Trending threads
Trending
Search forums
What's new
New posts
New ads
New profile posts
Latest activity
Free Ads
Latest reviews
Search ads
Members
Current visitors
New profile posts
Search profile posts
Contact us
Latest ads
Ad icon
Singapore V2Ray VPN for Tunneling
hu KANNA
Updated:
Friday at 10:01 AM
Dating Website & Online Chat Room
hotvideo
Updated:
Thursday at 9:25 PM
DJI Mini 4 Pro Drone Combo Plus
Hawaka
Updated:
Thursday at 12:21 PM
Ad icon
USA Linux OpenVZ VPS අඩු මිලකට
Nadun26
Updated:
Wednesday at 6:46 PM
Ad icon
Shared Hosting වාර්ෂිකව රු 2200 සිට!
Nadun26
Updated:
Wednesday at 11:38 AM
Electronics
Vehicles
Property
Search
Search results
Search
Get the App
JavaScript is disabled. For a better experience, please enable JavaScript in your browser before proceeding.
You are using an out of date browser. It may not display this or other websites correctly.
You should upgrade or use an
alternative browser
.
ahinsaka wadi man
එල :D :D බලනව කියල උඩින් පල්ලෙන් ඇද ඇද බලං යන්න එපා :no: :no: හොඳටම තේරෙන්න දෙපාරක් වගේ බලපං :yes:
markhaloce
Post #14
Aug 28, 2015
Forum:
ElaKiri Help
MY OCD :D
:baffled: :baffled:
markhaloce
Post #22
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
ahinsaka wadi man
සිරා කිව්වෙ.. උඹ මිනිස්සු ගැන හිතන විදිහ සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව. හැසිරීම කතාව සම්පූර්ණයෙන්ම වෙනස් වෙනව :) :) ඒක බැලුවාම කවුරු මොනා කිව්වත් දැනෙන්නෑ බොරු නං හොඳට හිතට අරං බලපං :yes:
markhaloce
Post #11
Aug 28, 2015
Forum:
ElaKiri Help
මේ උඹද :baffled:
මේ උඹද :baffled:
markhaloce
Profile post
Aug 28, 2015
ahinsaka wadi man
දැන්වත් ගේම් ඔෆ් ත්‍රෝන්ස් බලපං නාහෙන් අඬන්නැතුව :lol: :lol:
markhaloce
Post #5
Aug 28, 2015
Forum:
ElaKiri Help
MY OCD :D
අනේ මන්ද මට නං වෙනස් කරන්න කොච්චර හිතුවත් බෑ මාරම අවුල් :no: :no: ගානට මිම්ම බල බල කෙලි න් කරනවනං වෙන්න ඇති :dull: :dull: කමක් නෑ :dull:
markhaloce
Post #17
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
අරුන හතලිස් හත එක්ස්පෝස් වුනේ ඌ මං අරහෙමයි මෙහෙමයි කියල ලොකු ටෝක් දීල එක්ස්පෝස් වෙලා.. :sorry: :sorry: මට කවද හරි වෙන්නෙ තොපි මං නොදන්න දේවල් දන්නව අරක කරනව මේක කරනව කියල ලොකු ටෝක් දීල :sorry: :sorry: එහෙම වුනොත් නං උඹල ඔක්කොටම චොක් ගාල හෙනගහයි ඈ :sorry: :sorry:
markhaloce
Post #131
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
Re wela neda Sinhalayo?
දෙයියන්ට රෑ වෙද්දි දුක හිතෙනවද ?
markhaloce
Post #9
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
Konde idenawada Sinhalayo?
ඩෝන්ට් ගිව් අ ෆක් දෙයියෝ.. :) :) මගෙත් ඉදිල මං කණ්ණාඩිය කාමරෙන් අයිං කලා :D :D දැන් කොණ්ඩෙ තියා මූණවත් බලන්නෑ ප්‍රශ්නෙකුත් නෑ :D :D :D ඔව් උඹෙ අම්ම තමා එහෙම කරන්න කිව්වෙ :D :D :D
markhaloce
Post #6
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
හනිච්චේ දුක්කේ :lol: :lol:
markhaloce
Post #129
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
MY OCD :D
ocd වලට වෙනස් කරන්න ඕනෙ නෙමේ බං කරන්න බැරුවයි යන්නෙ :no: :no: අනේ මන්ද :eek: :eek: උඹ වෙනස් කරනව කියන්නෙ පිළිවෙලට හදනව ඇතිඅපිලිවෙලට වෙන හැමදේම :dull: :dull:
markhaloce
Post #14
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
අනේ මන්ද මං ඇරපු කිසිම නයි ත්‍රෙඩ් එකකට මෙච්චර රිප්ලයි වැටුන්නෑ :sorry: :sorry: මං මේක ඇහුවෙ ආතල් එකක් ගන්න හිතාගෙන සිඞ්හලු :sorry: :sorry: කමක් නෑ මේ ප්‍රශ්න ඇත්තටම තිබිලනෙ බොලේ :shocked: :shocked: උන්ට හරි ප්‍රයෝජනයක් වුනානෙ :) :)
markhaloce
Post #127
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
MY OCD :D
:D :D :D :D :D
markhaloce
Post #12
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
MY OCD :D
:D :D :D ආඩම්බරයි පුටා :baffled: :baffled: මට හිතෙනව OCD තියෙන උන්ට එකට එකතුවෙන්න ත්‍රෙඩ් එකක් පටං ගන්න :baffled: :baffled:
markhaloce
Post #9
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
MY OCD :D
ඉතිං හොඳයිනෙ බං :D :D ලව් ගැන බූට් ගැන හැම එකාම සින්දු හදනවනෙ :D :D ඒ අස්සෙ මානසික රෝගයක් ගැන, ඩම්බ් වේස් ටු ඩයි වගේ සින්දු වෙනස්ම විදිහකට හිතල කරපුවනෙ :baffled: :baffled:
markhaloce
Post #6
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
:shocked: :shocked: තෝ රේඩියෝඇක්ටිව්ද :shocked: :shocked:
markhaloce
Post #95
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
:( ඇයි බං උඹ මගෙ පරණ ත්‍රෙඩ් දැක්කෙ නැද්ද මට ඕලෙවල් ගොඩදාගන්න බැරුව ගියා :( :( මේ අවුරුද්දෙත් ඕලෙවල් කරනව තාම ඒලෙවල් වලට මොනා කරනවද කියල හිතුවෙ නෑ :( :( මැත්ස් කරන්න හිතං හිටියෙ ඒත් ඕලෙවල් ගණං වලට S එකක්වත් දාගන්න බැරුව ගියා සිඞ්හල ඇරෙන්න අනික් ඔක්කොම ෆේල් :( :(
markhaloce
Post #91
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
හුරේ දැනුයි ආතල් එක පටං ගත්තෙ :baffled: :baffled: ලාභයි මිනී පෙට්ටියක් ලාභයි දෙකක් ගත්තොත් තුන්වෙනි මිනීපෙට්ටියට 70%ක වට්ටමක් :baffled: :baffled: මිනී පෙට්ටියක් කියන්නෙ වියදමක් නෙමේ ආයෝජනයක් :D :D වලියට පෙර ඔබත් අදම මිනීපෙට්ටියක් ආයෝජනයකරන්න (ගන්න) :baffled: :baffled:
markhaloce
Post #88
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
MY OCD :D
මානසික රෝගයක් බං :dull: :dull: https://en.wikipedia.org/wiki/Obsessive%E2%80%93compulsive_disorder දෙයක් නිතර නිතර චෙක් කරන්න හිතෙනව.. අපිලිවෙලට තියෙන දෙයක් දැක්කාම හෙනම අමාරුවක් ඇතිවෙලා ඒව හදන්න යනව.. අසමමිතිකව තිබ්බොත් අවුල් ඒව සමමිතික කරන්න යනව..
markhaloce
Post #4
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
හිනා වෙන්නැතුව උත්තර දෙන්න
නෑ ඒක ගැන හොයන්න හිතුන ඒකට මොකක්ද කියන්නෙ :D :D
markhaloce
Post #83
Aug 28, 2015
Forum:
ElaKiri Talk!
Prev
1
…
Go to page
Go
7
8
9
10
Next
First
Prev
9 of 10
Go to page
Go
Next
Last
No contents
Top
Bottom