දකුණු පැත්තෙ උඩින් උඹෙ නම ගම ඇඩ්‍රස් එක දිනය..
වම් පැත්තෙන් ලබන්නාගෙ නම ඇඩ්‍රස් එක...
ඩියර් සර්/ මෑම්/ බිච්/ හෝ මොකක් හරි..
චේන්ජිං මයි පැකේජ් හරි මොකක් හරි කැපිටල් අකුරෙන් මාතෘකාව..
ඊට පස්සෙ කරුණු කාරනා ටික ඡේද දෙකකින් තුනකිං කියල යුවර් මොකා හරි උඹේ නම ලියල අස්සන ගහපං :dull: :dull: :dull: :dull: