හිනා වෙන්නැතුව උත්තර දෙන්න

markhaloce

Member
Mar 7, 2013
10,298
677
0
17
The Real North
ඒ කියන්නෙ විද්‍යුත් චුම්භකද තියෙන්නෙ?

ඔව් එහෙම වෙන්න එපායැ :yes:
ඒත් ඔය ක්‍රමෙන් යන ශක්තිය ගොඩක් අඩුයි :D :D
රෝද වල ඝර්ශනය එහෙම නෑනෙ වායුගෝලයෙන් ඇතිවෙන ප්‍රතිරෝධී බලය විතරයි :yes: :යෙස්:
 
Anjula97

Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    උබට හිතුනේ නැද්ද බයිසිකලේක ඩයිනමොවෙන් එන කරන්ට් එක ආපහු මොටරෙකට දීල රෝදේ කැරකෙව්වනම් ආතල් එකේ දිගටම යන්ද පුළුවන් නේද කියල එහෙම? :P
     
    Anjula97

    Active member
  • Nov 16, 2013
    682
    86
    28
    127.0.0.1
    ඉතින් බන් වැටෙන වතුර ටික ආපහු උඩට අරන් යන්න ඒ ශක්තියම වැය වෙනවනේ. ඒ මදිවට ශක්තිය හානි වෙනවා. එහෙම කරන එක පට්ට පාඩුයි නෙවෙයි, කිසිම තේරුමක් නෑ බන්. ශක්ති හානිවෙන්නේ නෑ කියල ගත්තත් වෙන වැඩක් කරගන්න ශක්තියක් නිපදවෙන්නේ නෑ. හැමදාම උඩට වතුර පොම්ප කර කර ඉන්ඩ තමයි වෙන්නේ :no:
     
    rkarunathilake

    Active member
  • Apr 3, 2008
    229
    118
    43
    43
    According to newton's laws 1 st one does not happen but the Second one can be done but efficiently is very less but it has been done to store electricity https://en.m.wikipedia.org/wiki/Pumped-storage_hydroelectricity but not the way you have asked

    Newton law says unless a external force is applied on a object it will be stationary or travel in a constant velocity. Your magnet s are not a external force when it is connected to the boat.
    ------ Post added on Feb 5, 2022 at 11:59 PM
     
    PHBhagya

    Well-known member
  • Feb 26, 2020
    25,063
    3
    118,705
    113
    Gampaha
    පළවෙනි එක කරොත්, නිවුටන් මුත්තගෙ පළවෙනි නියමය පච වෙනව....,

    දෙවෙනි එක කරොත් ශක්ති සංස්ථති නියමය පච වෙනව....
     
    Rochel

    Well-known member
  • Aug 26, 2016
    1,830
    645
    113
    මට මේ වගේ අදහසක් තිබෙනවා කාලයක් ඉදන්...
    අපි හිතමු විදුලිය ආදරයෙන් විදුලි මෝටරයක් ක්‍රියාත්මක වෙනවා ....
    එම ක්‍ර්‍රියාත්මක මෝටරයට බෙල්ට් එකක් මගින් ඩයිනමෝවක් සම්බන්ධ කරන තිබෙනවා...
    දැන් මෝටරය ක්‍රියාත්මක කරන විට ඒකේ බලයෙන් ඩයිනමෝව ක්‍රියාත්මක වීම මගින් විදුලිය නිපදවනවා....
    අපි හිතමු මෝටරය ක්‍රියාත්මක කරන්න අවශ්‍ය වන බලයට වඩා වැඩි ගුණයක් ඩයිනමෝව මගින් විදුලිය වශයෙන් නිපදවනවා...
    එතනදි අපි මෝටරයට දෙන විද්යුත් ධාරාව ඉවත් කරලා ඉතාමත් ක්ෂණිකවම අර වැඩි විදුලි ධාරාවක් නිෂ්පාදනය කරන ඩයිනමෝවෙන් එන විදුලි බලය මෝටරයට සමබන්ධ කරන්න හිතුවොත් මොකද වෙන්නේ. ( ඩයිනමෝව හා මෝටරය අතර සම්බන්ධය අපි එකවර විසන්ධ කලත් ඩයිනමෝව විනාඩි කිහිපයක් කැරකීම මගින් මෝටරයට අව්‍යශ වන විදුලිය නිෂ්පාදනය වීම කරනවායයි උපකල්පනය මත )
     
    buddikagayan

    Well-known member
  • Jan 25, 2012
    27,341
    16,032
    113
    Colombo

    matat oya prashne tibba
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,866
    1
    58,114
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    අනික ඇයි බං ඔය ජල විදුලි බලාගාර වතුර නෑ කියල නවත්තන්නෙ ? :oo: :oo:
    වතුර අරං කරන්ට් එක නිපදවල ඒ කරන්ට් එකෙන් වතුර ඔක්කොම ඕන්නෑ පොඩ්ඩක් ආපහු ජලාශෙ උඩට පොම්ප කරානම් හරිනෙ ? :eek:
    එතකොට සාමාන්‍යයෙන් නිපදවන කාලෙට වඩා වැඩි කාලයක් ජලවිදුලිය ලබාගත්තෑකිනෙ ජලාශෙ හිස්වෙන්න කල් යන නිසා ? :eek: :eek:

    @erozan මේක ගොන් නන්දෙට කියපන්. හමුදාව දම්මල හරි වැඩේ කරයි
     
    kasun090354t

    Well-known member
  • Aug 21, 2011
    24,290
    36,395
    113
    කෑගල්ල
    මේක දාපු එකාට මොනවා උනාද දන්නේ නෑ. ඉස්සර මූත් එක්ක halo ගැහුවා. තව මුගේ මරු ත්‍රෙඩ් ටිකක් ගියා new artist & actors එකේ. :lol:
     
    olu bakka

    Well-known member
  • Aug 18, 2011
    22,766
    23,446
    113
    Alternate wenawa poles nikan wesak bulb walak wage
    Dn meter

    මේක දාපු එකාට මොනවා උනාද දන්නේ නෑ. ඉස්සර මූත් එක්ක halo ගැහුවා. තව මුගේ මරු ත්‍රෙඩ් ටිකක් ගියා new artist & actors එකේ. :lol:
    U nemeda @AnuradhaRa kiyala inne
    ------ Post added on Feb 6, 2022 at 8:26 PM
     
    • Haha
    Reactions: kasun090354t