මෙය සත්‍ය සිදුවීමකි...
කාලයකට පෙර සිංහල පත්තරයක පලවූ ප්‍රධාන සිරස්තලයක්
ඇතෙකු තම ඇත්ගොව්වාව පොලවේ ගසා පාගා මරා දමයි
පසුව ඇත්ගොව්වාගේ දේහය අසල දනින් වැටී හඩයි...
නිධාන කතාව....
නුවර ප්‍රදේශයේ ඇතෙකු හා ඇතගොව්වෙකු වාසය කරයි. ඇත්ගොව්වා තමන්ගේ ඇතාට දැඩිලෙස ආදරය කල අතර ඇතාද එසේම විය. දිනක්...