දණ්ඩපාතයේ එන හොර ඝණයන්
පිණ්ඩපාතය වෙනුවට දණ්ඩපාතයේ එන හොර ඝණයන් අල්ලා උන්ගේ හිසේ ‘බලු අඩිය‘ හංවඩු ගසා සසුනෙන් නෙරපා දැමිය යුතුය - ථෙරවාදයද? චෝරවාදයද? (අංක 20)
(ලංකා ඊ නිව්ස් -2017.සැප්.13, පෙ.ව.3.25) සිල් රෙද්දකට මුවා වී මැතිවරණ සමයේ මහජන මුදල් සොරකමකට සම්බන්ධ අපරාධ කරුවන් දෙදෙනෙකුට...