කෙරෙන හුගක් දේවල් බුදු දහමට අදාල නෑ. එහෙම තමා ඉතින් කාලයක් යනකොට දේවල් වෙනස් වෙනව. නමුත් වඩා වටින්නේ හරය.

අපිට කිසිම දෙයක් කරන්න එපා කියල බලකරල නෑ. වෙන දේ විතරයි පහදලා තියෙන්නේ

ඉතුරු ටික තමන්ගේ අතේ. ඉතින් තමන් කල දේවල් වල ප්රතිපල තමන්ට ලෑබෙනව. කවුරුත් කලබල වෙන්න ඔනේ නෑ අනුන් ගෑන. තමන් හරියට ජීවත් වුනා නම් එච්චරයි