මහින්ද පැන්ෂන් ගියානම්

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
මහින්ද පැන්ෂන් ගියානම්

ලලිත් වීරතුන්ග අනූෂ පැල්පිට සහ තවත් අය අද හිරේ යන්නේ නෑ.2005 චන්ද්‍රිකා ගියා වගේ මෛත්‍රීට ඔක්කොම දීලා එක එක පක්ෂ හදන්නේ නැහිව ගියානම් මේ අයට අද මෙහෙම වෙන්නේ නෑ.තමන්ගේ බල ආශාව වෙනුවෙන් මෙහෙම තමන්ගේ සේවකයන් බිලි දෙන එක අපි හෙලා දකින්න ඕන
 

amasin

Member
Nov 11, 2012
11,743
766
0
44
හැබයි අපි මෙච්චර මලක් වගේ ආරක්ෂා කරගෙන ආපූ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය දෙකට කඩන්න ආවොත් ඒකට රාජපක්ෂලාට වන්දි ගෙච්වන්න වෙනවා.බන්ඩාරනායක ශ්‍රිමතානන් මිනී වලෙන් නැගිටලා ඇවිල්ලා මහින්දගේ බෙල්ල මිරිකයි
 

Mewan_Rose

Well-known member
  • Aug 14, 2016
    3,651
    570
    113
    කරවලයට පඩි දවස වගේ උදේ පාන්දර මලක් ගහලා:lol:
     

    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    කරවලයට පඩි දවස වගේ උදේ පාන්දර මලක් ගහලා:lol:

    රාජපක්ෂලා ශ්‍රී ලංකා එක දෙකට කඩලා මේ රට ලේ විලක් කරන්න යන එක පේන්නේ නැද්ද?