උදවක් Paypal and Sampath web card සම්බන්දව.

Ranga disa

Member
Oct 24, 2010
910
83
0
උදවක් Paypal and Sampath web card සම්බන්දව.

මචං sampath web card එකෙ තියන සල්ලි PayPal එකට දාන්න (Transfer) කරන්න පුලුවන්ද?
මගෙ PayPal එකෙ දැන් balance එක 0$. එත් දැනට sampath web card එකක් මගින් verify කරල තියෙනෙ. එතකොට PayPal එකෙන් දැන් සල්ලි ගෙව්වොත් PayPal එකෙ balance එක නැතිහින්ද automatic sampath web card එකෙන් charge වෙනවද? web card එකන් charge වෙන්න හදාගන්න පුලුවන්ද?
එහෙම වෙනවනම් sampath බැංකුවට කියන්න ඔනෙද?
:)
:)
 
cnf271

Well-known member
  • Jun 11, 2011
    2,073
    208
    63
    Google Chrome
    machang salli paypal eken danna puluwan ethakota umben ahai card ekenda kiyala eka accept karapan. ethakota card eken paypal ekata watei.but eta kalin harena parakkuwen umbata call ekak ei sampath bank eken mehama salli yawanna illala thiyenwa eka accept karannada kiyala!!ethakota umba ha kiwwama salli watei
     
    • Like
    Reactions: Ranga disa

    කොහොමද බං සල්ලි paypal එකට දානෙ? කොහොමද එකට යන්නෙ? එකිවෙ කොතනින්ද ඔය වැඩෙ කරන්න ඔනෙ? :)
     
    Ranga disa

    Member
    Oct 24, 2010
    910
    83
    0
    වැඩෙ හරි automatic web card එකෙන් charge වෙලා.:):)
    ඔකොටොම +rep added!