Google සමාගමෙන් Gmail වලට ආරක්ෂිත ක්‍රමයක්
Google සමාගමෙන් Gmail ගිණුම්වලට පිවිසීම සඳහා නව ආරක්ෂිත ක්‍රමයක්
Gmail ගිණුම්වලට පිවිසීම සඳහා අධිආරක්ෂිත නව ක්‍රමයක් හඳුන්වා දී තිබේ.
එහිදී සිදුවනුයේ, Gmail ගිණුමට පිවිසීම සඳහා USB උපාංගයක් භාවිත කිරීම ය.
එම USB උපාංගය රහස් පදයක් (password)...