◣◣ELAKIRI FRIENDS ZONE II◢◢
එළකිරි මිතුරු කලාපය වෙත ඔබව සාදරයෙන් පිලිගන්නවා !!
එහෙනම් ඔන්න දිගු ගමනක් යාමේ බලාපොරොත්තුවෙන් 2 පිය සටහන තබනවා
එදා වගේම අදත් හෙටත් :love::love:
මෙය තුල ඔබට රිසිසේ මිතුරන් හදුනාගත හැකි අතර ඕනෑම දෙයක් මෙහි කතා කල හැක :):)
ඔබ කවරෙක් වුවත් මෙහි අසුනක් ඔබට හිමිය...