1. Rhaegar Targaryen

    Swimming short

    කිරිබත්ගොඩ තිලකවර්දන එකේ තියෙනවා :yes:
  2. Rhaegar Targaryen

    අලි සම්පත සුරකිමු!

    අලි සම්පත සුරකිමු!
  3. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    මම 2010 මහින්දට චන්දෙ දුන්නේ. ඒත් 2015 දුන්නේ සිරාට. මොකද ඒ දවස්වල මහින්දගේ පාලනේ එපා වෙලා හිටියේ. මහින්ද වටා පවුල් පාලනයත් එක්ක ඒකාධිපති කෙනෙක් බවට පත්වෙමින් හිටියේ. ඒ වගේම සල්ලි හොරකම් කරපුවා, කුඩු ගේන වැරදි කරන එවුන් ආරක්ෂා කරපුවා, file තියාගෙන උන්ව ආරක්ෂා කරපු ඒවා, නාමල් ලගේ පිස්සු නැටිලි...
  4. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    :yes: :yes: :yes: මොනවා වුනත් මම හිතන විදියට නම් ලංකා ඉතිහාසය තුල හිටපු හොඳම ජනපති මහින්ද රාජපක්ෂ තමයි මචන්. :yes: :yes: ඒත් මහින්දගෙත් වැරදි තිබුණා.
  5. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    ඔව් ඒක ඇත්ත බන්. මම හිතුවේ මහින්ද පැරදුනාට පස්සේ කෝටි ප්‍රකෝටි ගණන් සල්ලි හොරකම් කරපුවා එලියට ඇදෙයි කියලා. ඒත් කිසිම දෙයක් නෑ. අන්තිමට මිනිස්සු අන්දලා පොනිල් හිටං දෙන්න බලේ ගත්තු එක වුණේ. :yes:
  6. Rhaegar Targaryen

    දැං වැඩි හරියක් ඉන්නෙ විපරීත එවුන්

    උඹට නම් ඕක උපතින්ම ආපු අවුලක් :yes: :yes:
  7. Rhaegar Targaryen

    [IMG]

    [IMG]
  8. Rhaegar Targaryen

    Sundara Magickaari

    සිරා බන්. මටත් එහෙමයි. අනිත් එක තමයි මුල්ම සැරේ අහද්දී එච්චර හරි නෑ වගේ හිතෙන්නේ. ඒත් ඒ melody එකට කන හුරු වුනාම දිගටම අහන්න හිතෙනවා. අනිත් එක තමයි මේ සින්දුව කියන්න පුළුවන් ගායිකාවෝ 5 දෙනෙක්වත් ලංකාවේ නැතුව ඇති මම හිතන්නේ මේ pitch එකෙන්. :yes:
  9. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    උඹ කියන එකත් ඇත්ත වෙන්න පුළුවන්. කෝටි ගානක් හොරා කෑවා කිව්වට තාම කිසිම දෙයක් ඔප්පු කරගන්න බැරි වුණා නේ කිසිම කෙනෙක්ට. :yes:
  10. Rhaegar Targaryen

    Sundara Magickaari

    අඩෝ කොහෙන්ද යකෝ මේවා හොයාගන්නේ? පට්ටම සින්දුවක් නේ බන්. දැන් 10 පාරක් විතර ඇහුවා. සුපිරිම සින්දුව. REP 3+
  11. Rhaegar Targaryen

    Usavi case ekak

    :yes: :yes: :yes:
  12. Rhaegar Targaryen

    Ridila duwagena awith :P

    Ridila duwagena awith :P
  13. Rhaegar Targaryen

    Never seen you commented on any political threads. Why is that?

    Never seen you commented on any political threads. Why is that?
  14. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    මහින්දගේ කාලේ මොනව වුනත් මීට වඩා නම් හොඳයි. හොරා කෑවත් රට සංවර්දනය කළා, කොළඹ ලස්සන කළා. කොටින්ට නටන්න දුන්නේ නෑ.
  15. Rhaegar Targaryen

    නත්තල් සීය ඇවිල්ල :D

    අහිංසක සත්තුන්ට වද දෙන්න එපා බන්. කන්න දෙයක් දීල පාඩුවේ ඉන්න ඇරපන්.
  16. Rhaegar Targaryen

    ට්‍රේන් ස්ට්‍රයික් තවම

    නොදන්න දේවල් කියන්න එපා සුනකයෝ... :angry:

    No contents