1. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    අනිවා. ඔය ඔක්කොම බොරු වෙන්නත් පුළුවන්. මහාචාර්ය කාලෝ ෆොන්සේකා වුනත් කියන්නේ මේ ඔක්කොම අපි මැරුණට පස්සේ ඉවරයි කියලා. ජීවිත කාලේ මොනවා කලත් ඒවායේ ප්‍රතිපල ලැබෙන්නේ ජීවත් වෙනකම් විතරයි කියලා. (YOLO - You Only Live Once) උච්චේද වාදය කියලා කියන්නෙත් ඕකම තමයි. බුදුන් වහන්සේගේ කාලයේත් ඒ මතය දරපු අය...
  2. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔව් මචන්. ඒත් බුද්ධ දේශනාව අනුව බෞද්ධයෙක් විදියට කරන්න ඕනේ ඒක නෙමෙයි. ලෝකයේ කරන්න පුළුවන් ඉහලම පින්කම් කරත් යන්න පුළුවන් ලොකුම තැන ලෞකික වශයෙන් නම් සක්විති රජ වෙන එක තමයි. ඒත් සක්විති රජ වෙච්ච කෙනෙක් වුනත් නැවත දුගතියට යනවා පින් ඉවර වුනාම. ඒ නිසා මේ system එක තුල ඉඳන් විමුක්තියක් ලබාගන්න බැහැ...
  3. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔය BDSM ඒවා එහෙම බලන්නේ කලින් ආත්මේ යම පල්ලෝ වෙලා හිටපු එවුන් තමයි. :D :D
  4. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    :yes: :yes: :yes: Yeah. That's what buddha had said. No matter how much we have climbed up on the ladder, the circle works in a way to put everybody back to hell (lowest level). That's how the circle works. සංසාරේ දුකක් කියන්නේ ඒකයි. :yes:
  5. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මම ඔය දෙවෙනි කාණ්ඩය වෙනුවෙන් පෙනී සිටිනවා... :yes: :yes: (මොකද විශ්වයේ කිසිම දෙයක් සරල නැහැ. අපි කරන ක්‍රියාවන් වලට ප්‍රතික්‍රියාවක් අනිවාර්යයෙන්ම තිබිය යුතුයි. ජීවිත කාලය පුරාම මිනී මරමින්, සල්ලාල ජීවිත ගත කරමින් ජීවත් වෙලා මැරිලා යන එකෙක්ටත්, ඒ වගේම ජීවිත කාලය පුරාම අනිත් අය වෙනුවෙන් තම...
  6. Rhaegar Targaryen

    Transcend_Portable_HDD

    battaramulla metropolitan with 5 years warranty
  7. Rhaegar Targaryen

    පෙට්‍රල් පෝලිම දැක්කහම මම

    Sorry for the disappointment bro :P
  8. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    :yes: :yes: :yes: සංවාද කිරීම අවශ්‍යයි මචන්. නැත්නම් වෙන්නේ අපි බෞද්ධ කියාගෙන මුස්ලිම් එවුන්ගේ අඩිපාරේ යන එක (අන්ධ භක්තිය)
  9. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔව් ඒ විදියට බලද්දී නම් software හොරකම් කරන එවුන්ට කරන්න තියෙන්නේ Pentium III machine එකකට windows 10 දාල game එකක් ගහන්න වගේ දෙන එක. :D
  10. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    ඔතන හෙන ගැඹුරු ප්‍රශ්නයක් තියෙනවා බන්. possibilities 2ක් තියෙනවා. 01.) බුද්ධ දර්ශනයත් මිනිසුන්ගේ සංස්කෘතික ලක්ෂණ ඇතිකර මිනිසුන්ගේ හික්මීම ඇති කිරීම සඳහා පාවිච්චි කරන ලද තවත් එක් ආගමක් පමණක් නම් (වෙනත් විදියකට කියනවා නම් නිවන, පව් පින්, අපාය, දිවය ලෝක බ්‍රහ්ම ලෝක, නැවත ඉපදීම මේ ඔක්කොම බොරුවක්...
  11. Rhaegar Targaryen

    අපායේ යන්න වෙන වැඩ කරන්න එපා

    මේ ලෝකේ තියෙන කිසිම දෙයක් විශ්වාස කරන්න අවශ්‍ය නෑ බන් අපි. මම කිව්වේ source එක ගැන. මොකද දැන් බුද්ධ ධර්මය විදියට එක එක්කෙනාගේ පෞද්ගලික මතය එහෙමත් එකතු වෙනවා නේ. ඒත් පිරිසිදු බුද්ධ දේශනාව තියෙන්නේ ත්‍රිපිටකයේ.(This doesn't mean that it's the ultimate truth in the universe. May be or may not be)...

    No contents