1. Rhaegar Targaryen

    Lanka Bell phone තියෙන අය වරෙන්!

    Lanka Bell phone තියෙන අය වරෙන්! අපේ ගෙදර තියෙන phone එකේ display එකේ ඉබ්බෙක් වැටිලා තියෙනවලු බන්. මම හිතන්නේ keypad lock වෙලා. මේක unlock කරන්නේ කොහොමද බන්? ලංකාබෙල් phone තියෙන අය පොඩ්ඩක් කියපන්කො. (මම ඉන්නේ ගෙදර නෙමෙයි)
  2. Rhaegar Targaryen

    පූසන්ට ආස අයට :)

    White Walker නම් ළිං, ළිං නම් White Walker :rofl: :rofl: :rofl:
  3. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    බුද්ධ ශාසනේ රකින්න බෞද්ධයෝ විදියට අපි කරන්න ඕනේ මොකක්ද මචන්?
  4. Rhaegar Targaryen

    What is your dinner today

    White Walker නම් ළිං, ළිං නම් White Walker
  5. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    බුදු අම්මෝ මචන් මම බෞද්ධ. :P මට නම් ක්‍රිස්තියානි ලේබල් ගහන්න එපා මම දහම් පාසලෙත් ඉගැන්නුවා සහ දහම් පාසල් අවසාන විභාගෙත් කරලා තියෙනවා. ඒත් ඒකෙ ප්‍රශ්න කල යුතු තැන් මම ප්‍රශ්න කරනවා. මේ ලෝකයේ තියෙන ආගම් අතරින් පිළිගන්න පුළුවන් මට්ටමේ තියෙන එකම ධර්මය බුද්ධ දේශනාව විතරයි. අනිත් ඔක්කොම ආගම්...
  6. Rhaegar Targaryen

    මට පේන හීන

    ළිං නම් White Walker, White Walker නම් ළිං
  7. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    නැහැ මචන්. ඌ නිරාගමික වෙලා තියෙන්නේ මුලින් බෞද්ධක් විදියට ඉඳලා ධර්මය ඉගෙන ගෙන. ඌ කියන කරුණු ගොඩක් logical. අපි වුනත් බුදුන් වහන්සේ දැකලා නෑනේ. බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද ධර්මය මේකයි කියලා අපිට දැන් කාලේ ඉන්න ස්වාමීන් වහන්සේලා දේශනා කරන ධර්මය සහ ත්‍රිපිටකයේ තියෙන ධර්මය නේ අපි දන්නේ සහ...
  8. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    කබර ගොයත් තල ගොයෙක්ලු කන්න ඕන දාට... :yes: :yes: :yes:
  9. Rhaegar Targaryen

    මට පේන හීන

    වෙල ළඟ දඟකරනා හොල්මන මට පැවසූ දේ...
  10. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    ඒක නම් දන්නේ නෑ බන්. ඒත් බෞද්ධ දර්ශනය ගැන තියෙන එළකිරි එකේ සංවාද වලදී මම දැකලා තියෙනවා බෞද්ධ දර්ශනය සහ අභිධර්මය ගැන මුගේ තියෙන දැනුම. එළකිරි එකේ බෞද්ධ කියලා බෙරිහන් දෙන ගොඩක් දෙනෙක්ට වඩා ධර්මය පිලිබඳ දැනුමක් අවබෝධයක් මූට තියෙනවා. මූ ඒ වගේ වෙන thread වල දාල තියෙන comments එහෙම බලපන්කො. මම බොරුවට...
  11. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    මූ මොන ආගමේද කියලා නම් දන්නේ නෑ මචන්. ඒත් මම එළකිරි එකේ දැකපු බෞද්ධ දර්ශනය ගැන, අභි ධර්මය ගැන වැඩිම දැනුමක් තියෙන පුද්ගලයා තමයි මූ. :yes: :yes: :yes:
  12. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    හම්බයෝ ටිකකට tag දාන්නම රිදිලා
  13. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    Could you please elaborate on this? :eek:
  14. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    තෝව කොටියම කාපිය... :angry: :angry:
  15. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    ඔය ටික කියන්නද තෝ මෙච්චර වද දුන්නේ අපිට... :angry: :angry:
  16. Rhaegar Targaryen

    පන්සලෙත් දැන් ශරියා නීතිය

    සිරාවටම බන්. මිනිස්සු ඉඳලා හිටලාවත් පන්සලකට යන එක නවතින එක වෙන්නේ මේකෙන්. අනික බන් couple එකක් වුනත් room ගානේ, පඳුරු ගානේ නොයා පන්සලකට ගිහින් බුදුන් වැඳලා එන එක කොච්චර වටිනවද? මේ යක්කු ඒකටත් කෙලින්න යන්නේ. බුද්ධ දර්ශනය අවබෝද කරගෙන නැතුව නමට බෞද්ධ එවුන් නිසා තමයි බන් මෙහෙම වෙන්නේ. :yes:

    No contents