1. SSR@

    මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

    පොඩි එකා කාලෙ යාලුවෙක් හිටිය, ඌ හෙන ආසයි ඩ්‍රයිවර් ලග තියෙන පොල්ල අල්ලගෙන යන්න. එක පාරක් ඩ්‍රයිවරය බරාස් ගාල හෙන බ්‍රේක් පාරක් ගැහුව මූ Stripper වගේ පොල්ල අල්ලගෙනම රවුමට කැරකිල ගිහින් ඩ්‍රයිවරයගෙ ඔලුව උඩ :lol: :lol:
  2. SSR@

    මේ ආතල් එක කාටද මතක? (කතා කරන ෆොටෝ : 1) 🤗🚌

    "කට්ටල් තෙල් පරික්ෂාව සෑම බදාදා දිනකම" හිච්චි කාලෙ මේක දැකපු මගෙ යාලුවෙක් මගෙත් පොඩි තුවාලයක් තියෙනව බං, තෙල් ටිකක් ඉල්ලගන්න ඕනි කිව්ව හෙන සීරියස් පිට
  3. SSR@

    Iphone 12 pro max

    iPhone X , thama yaka wage wada. Thawa awrudu kipayak use karanna puluwan
  4. SSR@

    අමෙරිකානු ජනාධිපති රුසියානු ජනාධිපති ට අනතුරු අඟවයි

    පුටිං, බිඩන් නාකියා එක්ක පයිට් කරන්න එන විදිහ
  5. SSR@

    GAMING MOMENTS III

    :lol: :lol:
  6. SSR@

    Any clubhouse users?

    mokakda bn oya seen eka
  7. SSR@

    ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

    හැබැයි මෙහෙම වෙන්නෙ නැතුව හොදට උගන්නන්න වෙනව
  8. SSR@

    මතකද මේ VCD කවර ජාතිය

    mathakada kalayak Malaysian Original DVD kiyala Gold Disk ekak awa
  9. SSR@

    ඉංශ්‍රිසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලබාදීමේ තීරණයට ගුරු සංගම් විරෝධය

    මේක කරන්නම ඕනි වැඩක්, පොඩි කාලෙ ඉදන්ම English හදාගත්තම හොදයි
  10. SSR@

    GAMING MOMENTS III

    unge games wala size dakkama ganna hithenne ne bn, wenama hard drive ekak thiyaganna oni ewata
  11. SSR@

    Big Deals එකෙන් ගන්නවනම් පරිස්සමින්

    Daraz orders sata pata gaala enawa bn
  12. SSR@

    Welcome to the Internet

    ( Checkout Bo Burnham's Netflix Special 'INSIDE' )
  13. SSR@

    Truth About Chanux Bro AKA Chanuka Senevirathna චානුක්ස් බ්රෝගේ ඇත්ත

    ලොල් ඔව්, SLIIT එකේ බලු බල්ලෙක් මූව ගණන් ගන්නෙ නෑ :lol::lol:
  14. SSR@

    Xiaomi Redmi Note 10 Pro ගන්න ..

    ara FB eke xiaomi fan club eken ahala balapan mchan

    No contents