මතකද මේ VCD කවර ජාතිය

SSR@

Well-known member
  • Feb 8, 2013
    7,717
    4,072
    113
    Kingdom of Hyrule
    මෙන්න මේ අයිකන් එක ඔහොම වැදී වැදී ඉන්නවත් බලන් ඉන්නවා වෙලාවකට 😅🙏

    tenor.gif
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    DVD wala menu ekatath dala thibba wage mathakayi machan, collection DVD wala
    ඔව් ඔව් පස්සේ dvd මෙනු එකෙත් මේකම තමයි තිබ්බේ කාලයක් යනකන්.
    අඩේ තව තිබ්බා මේවගේ music 😃😃😃
    ඔව් සෙට් එකක් තිබ්බ මේ ජාතිය..
    Vintage porn movies thiyenawa nam danna
    vintage pron ඕනේ නම් පලයන් vk.com එකේ. තියනව හැම එකක්ම...
    හීරිලා තියෙන කැපිලා කෙටිලා තියෙන DVD වලට මොනවද කරේ හරියට පෙන්නේ නැතිවෙන කොට?
    සිග්නල් දාල හේදුවේ නැද්ද 😅
    ඔව් යකෝ... 😅 වටේට අතුල්ලනවනේ නේ සිග්නල් ගල..
    ඔව් ID එක තියාගෙන රෙන්ට් එකට දෙනවා. රුපියල් 20ක් හරි 30ක් හරි වුනේ ගාන මතක නෑ.
    ඔඩි කොලොනුත් දානවා තව ආව DVD Cleaning Kit කියල එකක්.
    මොකක්ද ඔයිල් එකක් ගාල DVD එකක් ඇතුලට දාලා ප්ලේ කරන්න කියන්නේ එතකොට DVD එක ඇතුල ක්ලීන් වෙනවා කියලා.
    දැන් තමයි ඒ ගොන්කම් තේරෙන්නේ 😅🤣
    අය බන් ඉසේල්ලම ගත්තේ VHS tape. ඩේක් පීස් මතකද??
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඔව් ඔව් පස්සේ dvd මෙනු එකෙත් මේකම තමයි තිබ්බේ කාලයක් යනකන්.

    ඔව් සෙට් එකක් තිබ්බ මේ ජාතිය..

    vintage pron ඕනේ නම් පලයන් vk.com එකේ. තියනව හැම එකක්ම...

    ඔව් යකෝ... 😅 වටේට අතුල්ලනවනේ නේ සිග්නල් ගල..

    අය බන් ඉසේල්ලම ගත්තේ VHS tape. ඩේක් පීස් මතකද??
    VHS Clean කරන්නත් ආව ඔහොම කෙමිකල් එකකුයි ටේප් එකකුයි වෙනම 😅
    ඉස්සෙල්ලම බැලුවේ ගෝඩ් ෆාදර් වගේ මාෆියා සීන් එකක් තියෙන ෆිල්ම් එකක්.
    ෆෝවර්ඩ් කරන්නත් අමාරුයි කඩෙන් දෙද්දීම කියනවා හීරෙනවා කියලා.
    18+ සීන් එකක් යද්දී ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ෆෝවර්ඩ් කරන්න බැරි නිසා 😅

    image.png
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    අම්බෝ ඒ කාලේ.... රුපියල් 80යි ද කොහෙද.... මගේ ගාවත් 1000ක් විතර කලෙක්ශන් එකක් තිබිලා පස්සේ ඒ ඔක්කොම වගේ මන් බ්ලූ රේ බාගෙන තැටි ටික එක එකාට බෙදලා දුන්නා.....
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    VHS Clean කරන්නත් ආව ඔහොම කෙමිකල් එකකුයි ටේප් එකකුයි වෙනම 😅
    ඉස්සෙල්ලම බැලුවේ ගෝඩ් ෆාදර් වගේ මාෆියා සීන් එකක් තියෙන ෆිල්ම් එකක්.
    ෆෝවර්ඩ් කරන්නත් අමාරුයි කඩෙන් දෙද්දීම කියනවා හීරෙනවා කියලා.
    18+ සීන් එකක් යද්දී ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ෆෝවර්ඩ් කරන්න බැරි නිසා 😅

    image.png
    ඇයි බන් මටකද, නිතරම deck එකේ පියන ඇරලා තියෙන්නේ. head එකේ පුස් කියල පුළුන් කැල්ලක ඕඩිකොලොන් පොඩ්ඩක් ගාල සුද්ද කරනවා.. මට නම් මුලින්ම බලපු ඒවාට මතක Bruce Leeගේ ඒවා.. අපේ තාත්ත ඒ කලේ වැඩකරේ gulf රටක, එහෙන් එවනවා බඩු,
     
    001flyD

    Well-known member
  • Oct 6, 2010
    9,796
    12,700
    113
    Mahanuwara
    ඇයි බන් මටකද, නිතරම deck එකේ පියන ඇරලා තියෙන්නේ. head එකේ පුස් කියල පුළුන් කැල්ලක ඕඩිකොලොන් පොඩ්ඩක් ගාල සුද්ද කරනවා.. මට නම් මුලින්ම බලපු ඒවාට මතක Bruce Leeගේ ඒවා.. අපේ තාත්ත ඒ කලේ වැඩකරේ gulf රටක, එහෙන් එවනවා බඩු,
    piyana wahanne na jiwitheta haa sira
     
    • Love
    Reactions: Kalegana

    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,289
    1
    59,349
    113
    Kaduwela
    ඇයි බන් මටකද, නිතරම deck එකේ පියන ඇරලා තියෙන්නේ. head එකේ පුස් කියල පුළුන් කැල්ලක ඕඩිකොලොන් පොඩ්ඩක් ගාල සුද්ද කරනවා.. මට නම් මුලින්ම බලපු ඒවාට මතක Bruce Leeගේ ඒවා.. අපේ තාත්ත ඒ කලේ වැඩකරේ gulf රටක, එහෙන් එවනවා බඩු,
    ඔව් ඔය පුස් බැදෙන සීන් එක නම් මතකයි. සර්ජිකල් දාලත් සුද්ද කරනවා බැරිම තැන. බලපන්කො ඉතින් VHSවල ඉදලා Netflix වෙනකන් දියුණු වුන ඉක්මන.
    දැන් ඕනි ෆිල්ම් එකක් තියෙන හොදම කොලිටියෙන් බලන්න පුළුවන් නේ. ඒ කාලේ එහෙම නෑ කඩේ එකා ලග තියෙන ඒවා බලන්න ඕනි. සමහර එවුන් ඩෙක් එක පිටින්ම උස්සන් යනවා බලලා ගෙනත් දෙන්නම් කියලා 😅🤣
     
    • Love
    Reactions: Kalegana

    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    VHS Clean කරන්නත් ආව ඔහොම කෙමිකල් එකකුයි ටේප් එකකුයි වෙනම 😅
    ඉස්සෙල්ලම බැලුවේ ගෝඩ් ෆාදර් වගේ මාෆියා සීන් එකක් තියෙන ෆිල්ම් එකක්.
    ෆෝවර්ඩ් කරන්නත් අමාරුයි කඩෙන් දෙද්දීම කියනවා හීරෙනවා කියලා.
    18+ සීන් එකක් යද්දී ඉතින් බලාගෙන ඉන්න තියෙන්නේ ෆෝවර්ඩ් කරන්න බැරි නිසා 😅

    image.png
    1623235633698.png

    මේකෙත් එහෙමයි... liquid එකෙන් බින්දු දෙකක් දැම්මා ඇතුලට දැම්මා විනාඩි 2යි බඩු Clean....
     
    chirantha19890821

    Well-known member
  • Apr 21, 2009
    10,465
    14,258
    113
    Dubai, UAE
    puduma saddayak thiyenne oka dapuwama
    කියලා වැඩක් නෑ බන්... ඔය ට්‍රෙන්ඩ් එකේ අන්තිම කාලේ වගේ මට පිටකොටුවෙන් එකක් සැට් උනා ඒක දැම්මාම මියුසික් එකකුත් ප්ලේ වෙනවා.... :yes: :yes: :yes:
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    piyana wahanne na jiwitheta haa sira
    ඔව් ඔව් මචන් සිරාවට ජීවිතේට පියන වහන්නේ නැ deck වල...

    ඔව් ඔය පුස් බැදෙන සීන් එක නම් මතකයි. සර්ජිකල් දාලත් සුද්ද කරනවා බැරිම තැන. බලපන්කො ඉතින් VHSවල ඉදලා Netflix වෙනකන් දියුණු වුන ඉක්මන.
    දැන් ඕනි ෆිල්ම් එකක් තියෙන හොදම කොලිටියෙන් බලන්න පුළුවන් නේ. ඒ කාලේ එහෙම නෑ කඩේ එකා ලග තියෙන ඒවා බලන්න ඕනි. සමහර එවුන් ඩෙක් එක පිටින්ම උස්සන් යනවා බලලා ගෙනත් දෙන්නම් කියලා 😅🤣
    සිරාවට මචන්. තාක්ශනේ දියුණුයි ගොඩක් දැන්.. ඕනෑම වෙලාවක හිතුන ෆිල්ම් එකක් බලම්ම පුළුවන්.

    ඔය ඩේක් පිටින් උසන්න් යන්නේ නිල් බලන්න වැඩිපුර. කාගේ හරි ගෙවල්වල කට්ටිය කොහේ හරි ගියාම.... 😅