පිය මහ රජුනි අප ගෙපැලේ රජ කරන
සුනිල් එදිරිසිංහයන්ගේ තවත් නැවුම් මිහිරි ගායනයක් රසවිඳිය හැකි ගීතයක්.අසන්නා ගීතය තුල ජීවත් කරවමින් තමන්ගේ පියාණන් පිළිබඳ අප්‍රමාණ ස්නේහයක් දනවන ගීතයක්.ගීතය තුල ජීවත් වෙමින් රසවිඳින්න.
බුධදස් නිරිඳු සේ අත් බෙහෙතක් හදලා...
පැලඉණි වැටෙත් ගණපති රූපය ඇඳලා...
තුසිතෙක...