මීන ලග්නයෙන් උපන් කේන්දරයේ ශනි ගෝචර ගමනින් තුලාවට පැමිණීමත් සමඟ අෂ්ඨම සෙනසුරු ඒරාෂ්ඨකය ලබා ඇත.දැනට ගෙවන්නේ සිකුරුගේ බුධ අතුරු දසාවකි.මීන ලග්නයට සිකුරු මහ දසාව සුභ අසුභ මිශ්‍ර පල දෙන දසාවකි.ඔබගේ බුද සිටින්නේ අටවැන්නේය.අට වැන්න සහ හත් වැන්න අටර පරිවර්තන යෝගයකි.මේ සියලු කරුණු සලකා බැලීමේදී දැනට...