මාතර~කෝච්චියෙන්~අතීතයට

Djpata

Member
Jun 26, 2006
9,540
23
0
ape ammala thaththalageth gam palatha galle & matara thamai ... mathaka athi kaleka nam train eke ea paththata giye naha ... perage thread eka dekkama ithin aith kattiyath ekka setar wela yannama hithuna ea paththata ...

aniwa langadima yamu peroooooooooo :D
 
prageeth119lk

Member
Feb 21, 2010
16,371
1,436
0
39
Galle
නියමයි බන් පට්ටා ත්‍රෙඩ් එක මටත් අතීතය මතක් උනා :)
කොච්චීයෙ මාතර පැත්තට ගියපු කාලයක් මතක නැ දැන් ඒ පැත්ත සැහෙන්න වෙනස් වෙලා නෙ:shocked:
ඉස්සර මම හැම සිකුරාදාවක අහංගම යනවා ඉරිදට කබලාන-කතලුව වගෙ තැනකින් මූහූදෙ නානවා :oo:
අයෙත් හවස ගෙදර එන්නෙත් 4 ගානකට තියෙන කොච්චියෙ ;)
පිස්සු හැදෙනවා ෆුට් බෝඩ් එකෙ වාඩිවෙලා යනකොට තියෙන ආතල් එක මතක් වෙද්දි:yes::love:
+++ජයවේවා
11.gif
 
pawusi

Well-known member
  • Dec 8, 2008
    4,216
    948
    113
    In the Hell
    මේනම් ගියේ මොකද කියල මම ටක්කෙටම කියන්නම්.
    මුණුබුරාගේ මගුල ආච්චිට දැනුම් දෙන්ට වෙන්ටැ යන්ට ඇත්තේ.
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    ape ammala thaththalageth gam palatha galle & matara thamai ... mathaka athi kaleka nam train eke ea paththata giye naha ... perage thread eka dekkama ithin aith kattiyath ekka setar wela yannama hithuna ea paththata ...

    aniwa langadima yamu peroooooooooo :D

    අඩෝ සුද්දා එහෙමද කේස් එක. මේ long weekend එකක් බලලා අයේ අදිමු මාතර. ගිය පාර ගියේ ගාල්ලනේ. මේ පාර මාතර, තංගල්ල දිහා යමු. පුලුවන් හැටියට ආච්චිලගේ ගෙදර නිදියගන්න බැරියැ. මාතර මාර සැට් එකක් ඉන්නවා නේ.

    නියමයි බන් පට්ටා ත්‍රෙඩ් එක මටත් අතීතය මතක් උනා :)
    කොච්චීයෙ මාතර පැත්තට ගියපු කාලයක් මතක නැ දැන් ඒ පැත්ත සැහෙන්න වෙනස් වෙලා නෙ:shocked:
    ඉස්සර මම හැම සිකුරාදාවක අහංගම යනවා ඉරිදට කබලාන-කතලුව වගෙ තැනකින් මූහූදෙ නානවා :oo:
    අයෙත් හවස ගෙදර එන්නෙත් 4 ගානකට තියෙන කොච්චියෙ ;)
    පිස්සු හැදෙනවා ෆුට් බෝඩ් එකෙ වාඩිවෙලා යනකොට තියෙන ආතල් එක මතක් වෙද්දි:yes::love:
    +++ජයවේවා
    11.gif

    ෆුට් බොර්ඩ් එක තරම් කෝච්චියේ ආතල් තැනක් වෙන කොහෙද? අනේ උඹ නම් පොඩි එකා වගේ හිටියට ගම කාලා නේ ප්‍රගියෝ... ආයේ සෙටාර් වෙමු අනිවා....
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    man ඉසදීන් ටවුමෙ ඉන්නෙ බන්.

    එහෙමද? එල එල.
    මේනම් ගියේ මොකද කියල මම ටක්කෙටම කියන්නම්.
    මුණුබුරාගේ මගුල ආච්චිට දැනුම් දෙන්ට වෙන්ටැ යන්ට ඇත්තේ.

    මොකෝ අපේ ආච්චි දන්නේ නැතුව යැ දැනුම් දෙන්ට. :rolleyes::rolleyes::rolleyes::P:P:P

    very nize theread machan...

    තෑන්ක්ස් වේවා!
     
    Aktamge

    Well-known member
  • Oct 13, 2010
    5,165
    592
    113
    36
    @Kalutara
    307740_10150343646871418_603146417_9898363_2339903_n.jpg

    කාගෙන්ද බොල අවසර ගත්තේ මගේ සිමාවට ඇතුල් වෙන්න

    නියමයි මචන්
    මං තාම මාතරට ගිහිලා නෑ
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    lassanay machan.digatama karagana yanna,gud luck

    Thanks!

    307740_10150343646871418_603146417_9898363_2339903_n.jpg

    කාගෙන්ද බොල අවසර ගත්තේ මගේ සිමාවට ඇතුල් වෙන්න

    නියමයි මචන්
    මං තාම මාතරට ගිහිලා නෑ

    කළුතර තවත් සාමාජිකයෙක්. ජය වේවා!

    Ado machan patta pics tika bun. ela ela.

    thanks!

    මේ අපේ ගම
    3.gif
    එලනෙ. කඹුරුගමුවත් පට්ට ලස්සන ඉස්ටේසමක්. ඒත් දැන් අළුතෙන් හදාගෙන එනකොට කැත වෙලා. :(
     
    picodef

    Member
    Aug 24, 2008
    112
    1
    0
    one of those threads that i look forward to taking a look at!! Awesome work guys..thank you 4 uploading everything!!
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    Uba ape wifege station eka athaerala... kumara kanda... ethana lassana pansalkuth thiyenawa..

    ඔව් මචං. ඒක මිස් වෙලා වගේ. අපේ නෙමෙයි යකෝ. මගේ වයිෆ් කියහන්. (ඒ කියන්නේ උඹේ)
     
    Mr PERERA

    Well-known member
  • Feb 25, 2009
    32,255
    2,912
    113
    Death Vally
    one of those threads that i look forward to taking a look at!! Awesome work guys..thank you 4 uploading everything!!

    Guys???:nerd:
    I went alone.
    මගේ ටීම් එක හිටියා නම් මීට වඩා ලස්සන වෙනවා.
    Thanks!