අපි කියන්නේ වරමිච්ච කියලා. සත්තු සරපයෝ කෑවොත් එක ගානවා .මැරෙන්නේ නැ පොඩි දවසක් යනකොට හොදවෙනවා. පිස්සු බල්ලෝ කවමත් එක ගානවා. ලෙඩ හොද වෙනවා. තුවාල වලට හොදම බෙහෙත. දවසින් දෙකෙන් තුවාල හොදවෙනවා අලුත් ඒවා. දියවදියව තුවාලවලට ඒවා දන්නේ. එකනේ බන් මේ පැත්ත දියවැඩිය තුවාල හොද කරන ප්‍රසිද්ද