Durability වැඩි - ඇලියොන්
Resale value වැඩි - ඇලියොන්
Repair cost අඩු - ඇලියොන්
Fuel consumption - අඩු විසෙල්
මාසෙට 1500 දුවනව නම් ඇලියොන් එකට රු 12,000 - 18,000 කට ආසන්න ගානක් තෙල් ගහන්න වෙයි. විසෙල් එකක නම් ඔය පරාසය 8000 - 14,000 අතර.
තෙල් ප්රශ්නේ තියනව නම් විසෙල් එකකට යන්නේ නැතුව ප්රියස්...