1. Mr.Tom

    එන්ජින් නම්බර් චේන්ජ්........

    :yes::yes: අනිත් එක දැන් දන්න විදිහට ඩීසල් කන්වර්ට් කරන්න තහනම්. ඒ නිසා පැට්‍රල් වාහන වලට ඩීසල් එන්ජින් තියන්න එපා. එන්ජින් එකක් මිලදී ගනිද්දි පිලිගත් ආයතනයකින් සියලු බිල්පත් එක්ක ගන්න ඕනේ. නිකං කලු කඩ වලින් ගන්න එක අවදානම්.
  2. Mr.Tom

    mata issaara matak wenawa

    ඕක උඹට විතරක් නෙවෙයි මල්ලි. අපි හැමෝටම පොදුයි. ඔය කාරනයට හේතු කීපයක් තියනවා. 1) ඕනෑම දෙයක් ළග තියනකල් අපිට අගේ නෑ. අන්න ඒ වගේ තමයි අපේ ඔය නැති උන කාළයත්. අපි හැමෝම ආදරය කරනවා ඉස්කෝලේ කාලෙට. නමුත් ඒ කාළෙදි අපිට ඒකේ අගයක් නෑ. ඒ කාලේ වටිනාකම දැනෙන්නේ ඒ කාලේ ඉවර උනාම තමයි. ඒ වගේම වයස 24 ට කලින්...
  3. Mr.Tom

    Vitz 2018 F grade

    ඉතිං මල්ලි ටොයෝටා ලංකා දාලා චෙක් කරලා ගන්න. මුලින්ම හොදට වාහනේ බලන්න‍. හිතට අල්ලනව නම් ටොයෝටා ලංකා එකට හත්දාහක් පූජා කරලා සියලු විස්තරේ ගන්න පුලුවන්. එතකොට මරාල සෙට් වෙන්නෙ නෑ. නැත්තං ස්කෑනර් එකක් එක්ක හොද බාසෙක් එක්කන් යන්න.
  4. Mr.Tom

    සුන්දර බෝඹූරු ඇල්ල

    නියමයි කුමාර මචෝ..... යන්න ඉන්න අපිට මේක නම් මාර වටින විස්තරයක් :) You have given out too much Reputation in the last 24 hours, try again later. හෙට රෙප් දෙන්නලු බොට
  5. Mr.Tom

    Vitz 2018 F grade

    වාහනේ ගන්නේ මාසෙකට 300km ක් යන්න නම්, පව්ලේ අයත් එකක් දුර ගමන් යන්න නම් ඇයි මල්ලි Vitz එකක් හොයන්නේ, පැට්‍රල් අවුන්සේ කුප්පි එකතු කරන්නද :dull: බස්සමුකෝ ඇලියොන් එකක්.
  6. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    :) වැඩි පුර ගන්න ලැබුනු එක ගැන සතුටුයි මල්ලි. මම හිතුවා මල්ලි යන්න නැතුව ඇති කියලා.
  7. Mr.Tom

    පොත් බෙදා දීම - 5 වන දැක්ම (Elakiri Book Donation 5th step)

    අඩේ එහෙනම් බූරුවා ගහන්ඩයි, මාරි කන්ඩයි සෙට් වෙන්ඩ ඕනේ‍. ටිකක් හොයලා බලපං.
  8. Mr.Tom

    BnS

    මමත් මුල් කාලේ ඉදලම bnsලගේ ගීතවලට ඇලුම් කරනවා. :love: සිරසෙන් වසන්තයේ සිංදුව මුලින් අහපු කාලේ ඉදන් හැම ඇල්බම් එකකම සිංදු අහනවා. හැම ඇල්බම් එකකම අකමැති සිංදු වලට වඩා කැමති සිංදු තිබුනා. හැබැයි මේ පාර කරපු අලුත් ඇල්බම් එක ගැන නම් කිසිම සෑහීමකට පත්වෙන්නෙ නෑ. :no: කොටින්ම මේ පාර ඇල්බම් එකේ, මට නම්...
  9. Mr.Tom

    Car එකේ පල්ලම් වල Neutral ගහනවද ?

    :yes::yes: Neutral යන උන්ටයි කියන්නේ. පැට්‍රල් අව්න්සෙට ලෝභ වෙලා තමන්ගෙ වත්, වාහනේ යන අනිත් උන්ගෙවත්, පාරේ යන උන්ගෙවත් ජිවිතේ අවධානමේ දාන්න එපා.
  10. Mr.Tom

    ගිය අව්රුද්දේ කරපු පිං වැඩ කියන්න එන්න

    එහෙනං ඥැක් ඥැක් ගාන්නේ නැතුව පිනක් කරපං.
  11. Mr.Tom

    ස්මාට් කී එකේ බැට්‍රි බැස්සොත්.. 🔑

    Thanks :cool: :cool: :cool::cool: :cool::cool:
  12. Mr.Tom

    ලක්ෂ 15 ට අඩු පාවිච්චි කරපු ජපන් කාර් ගමු

    රෙප් ඕනෙ නෑ මචෝ. ඔව් මචං. ඒ වගේ පාට්ස් දැන් ටික්ක ගණන් තමයි. හැබැයි බඩු තියනවා. අනිත් එක සැප පහසුව අතිනුත් හොදයි. :) මේන්ටේන් කරන්නත් ලේසී.

    No contents