පුතේ මේ යන විදිහට නැති වෙන්නේ සිංහලු විතරක් නෙවෙයි. සිංහලු ටික නැති වෙන්න කලින් පිරිසිදු තේරවාදය නැති වෙනවා. මොකද එක නඩයක් බුදුන්ගේ ජාතකය ලංකාවේ කරගන්න දත කනවා. :angry::angry: මෙහෙම ගියොත් මුස්ලිම් ආගමේ තියන බෙදීම්, ක්‍රිස්තියානි ආගමේ තියන බෙදීම් බරපතල විදිහට බුදු දහමටත් එනවා. බුදුන් උපන් තැන...