ලේ, කිරි, කඳුළු ලියූ - බෙන් ඔක්රි (BEN OKRI)
සල්මන් රූෂ්ඩි නම් වූ පෙරළිකාර ගත් කතුවරයාට සමාන කළ හැකි තවත් අයෙකු සිටින බව ඔබ මෙතෙක් දැන සිටියේද? එවැනි ගත් කතුවරයකු හමුවන්නේ නයිජීරියාවෙනි. හෙතෙම, බෙන් ඔක්රි නම් වෙයි.
1959 මාර්තු 15 වෙනිදා උපන් බෙන්, නයිජීරියාවේ පශ්චාත් නූතන සහ පශ්චාත් යටත්...