1. ෴සමනලී෴

    මොකද කරන්නේ,,,,?

    :oo::oo::oo::oo::oo::oo:
  2. ෴සමනලී෴

    mage kade nayek hitiya..................

    Anith saththuth maranna hoda na bro :sorry:
  3. ෴සමනලී෴

    (මොකද කරන්නේ,,,,?) මේ Thread එක නම් නියමයි අයියෙ :)

    (මොකද කරන්නේ,,,,?) මේ Thread එක නම් නියමයි අයියෙ :)
  4. ෴සමනලී෴

    මොකද කරන්නේ,,,,?

    ඔයා කියන කතාව ඇත්ත. ඒත් බස් එකෙන් බැස්සට පස්සෙ කරදරයක් වුනොත් එහෙම බනින්න ගිහින්. මොකද ඒ වෙලාවට ඒ මනුස්සයට ගොඩක් ලැජ්ජා හිතෙනවනේ. පලි ගන්නවා ඒපාර :(:(
  5. ෴සමනලී෴

    මොකද කරන්නේ,,,,?

    අම්මෝ.. ඔයා හරි නපුරුයිනේ. :D අයියගෙ කතාව නම් ඇත්ත තමා. ගොඩක් සෙනග ඉන්න බස් වල තමා ඔය වගේ නරක වැඩ කරන්නෙ. ඒත් හැමෝම නැහැ. ටික දෙනෙක් ඉන්නවා. ඔයා කියන එක නම් ඇත්ත. ජනේලෙ ලඟ තියෙන ෂීට් එකේ තමා වාඩි වෙනවා නම් වාඩි වෙන්න ඕන. යතුරු කටු වලින් අනින්න ගියොත් ගුටි කන්න වෙයිද දන්නෑ :D බොහොම ස්තුතියි...
  6. ෴සමනලී෴

    mage kade nayek hitiya..................

    නයා නෙමේ මොනම සතෙක්වත් මරන්න හොද නෑ.. හරිම පවු වැඩක්නේ.. :(:(
  7. ෴සමනලී෴

    mage kade nayek hitiya..................

    නයි පැටියෙක්නේ.. ඔයා ඒ සතාව මරපු එක නම් හරි නරකයි.. ඔයාලා විතරක් මේ ලෝකෙ ජීවත් වුණාම ඇතිද??
  8. ෴සමනලී෴

    ..::බලන්න ඔයාලත් මේවා දැනගෙන හිටියද කියලා...!::..

    කලින් දැනන් හිටියෙ නෑ එකක්වත්.. බොහොම ස්තුතියි.. :yes::yes::yes:
  9. ෴සමනලී෴

    ..;''*''පිරිසිදු ආදරය(pure love)-_- ලස්සන ගීතයක මිහිර විඳි&#3512

    බොහොම ස්තුතියි.. ගොඩක් ලස්සනයි.. :yes:
  10. ෴සමනලී෴

    මා දෑසේ වේදනා" ශිහාන් හොරකම් කලාද?

    මේකෙ ඔරිජිනල් සිංදුව ඇත්තටම ලස්සනයි.. :) ශිහාන් කියන එකට මමත් කැමති නෑ..:no:
  11. ෴සමනලී෴

    Thanks....... ඔව් අනේ ඇත්තටම කැතයි.. ප්‍රොෆයිල් එකවත් හරියට පේන්නෙ නෑනෙ ඔයාගෙ........

    Thanks....... ඔව් අනේ ඇත්තටම කැතයි.. ප්‍රොෆයිල් එකවත් හරියට පේන්නෙ නෑනෙ ඔයාගෙ........
  12. ෴සමනලී෴

    Hand Art බලපියව් යකෝ අතේ වඩ.......

    wow හරිම ලස්සනයි..:love: තව තියෙනවා නම් දාන්නකො :yes::yes:
  13. ෴සමනලී෴

    වසර 60 ට පසු එකම දසුනක...

    ඇයි ඒ??????????? :oo:
  14. ෴සමනලී෴

    මට අර LINKS ටික එවන්නකො.. මේ ඔයාගෙ Profile එක නම් හරිම කැතයි.. :D

    මට අර LINKS ටික එවන්නකො.. මේ ඔයාගෙ Profile එක නම් හරිම කැතයි.. :D
  15. ෴සමනලී෴

    මමත් පිනක් දහමක් කරගන්න හිතුව ඕන්න.

    මේ වගේ තව Thread දාලා තිබුණා නේද ඔයා?? මට Msg කරන්නකො ඒවයි Links ටික ගොඩක් ලස්සනට ලියලා තියෙනවා :yes::yes::yes:
  16. ෴සමනලී෴

    වසර 60 ට පසු එකම දසුනක...

    නියමයි :yes::love:
  17. ෴සමනලී෴

    ඔබත් 1980-1989 උපන්නේ

    අපි අයිති නෑ මේකට :D:D:yes:
  18. ෴සමනලී෴

    මැක්සා_ෆොටෝ_එක

    දෙන්න Photo එක... හදලා දෙන්නම්... :D
  19. ෴සමනලී෴

    Zola-රාජපක්ෂ

    නියමයි :yes::yes:

    No contents