1. ෴සමනලී෴

    එංගලන්තය හෙල්ලූ මිනීමැරුම් - 1 කොටස

    හරිම පවු වැඩක්........... :( Good Article Bro..
  2. ෴සමනලී෴

    Kohomada Mage Aluth Eka

    :D:D කලින් තිබුණ එක හොදයි මේකට වඩා
  3. ෴සමනලී෴

    Thanks Bro.....

    Thanks Bro.....
  4. ෴සමනලී෴

    රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා

    ඒක නම් දන්නෙ නැහැ.... ඇයි..? OK.. ඉදිරියෙදි කරන්නම්...............................:) Thanks හායි :oo: ස්තුතියි...
  5. ෴සමනලී෴

    අනේ ඒක නම් ඇත්ත......... එක සැරයකුත් මගේ මෝඩ වැඩ නිසා ඉල්ලගෙන කෑවා.. දාන්න පිංතූරයක් තිබුණෙ නෑ...

    අනේ ඒක නම් ඇත්ත......... එක සැරයකුත් මගේ මෝඩ වැඩ නිසා ඉල්ලගෙන කෑවා.. දාන්න පිංතූරයක් තිබුණෙ නෑ.. ඒකයි මම මගේ පික් එකක්ම දැම්මෙ..
  6. ෴සමනලී෴

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

    ඒක චූටි වැරදීමක්....... :yes: :lol::lol: වැරදීමක් අනේ.. ඒවා වැඩි වුණාම මොනාද ලැබෙන්නෙ..???????????
  7. ෴සමනලී෴

    මානව ඉතිහාසයේ ප්‍රථම නීති සංග්‍රහය

    හ්ම්..දිවයින විතරක් නෙමේ.. අනිත් ඒවත් කියවනවා.. :D තාත්තා උදේට ඔක්කෝම පත්තර අරගෙන එනවා.. ඉතින් මම බලනවා.. :yes::yes:
  8. ෴සමනලී෴

    අපේ කොල්ලෙක්ගෙ ඇත්ත කතාවක්..!!!

    පව් අනේ... :(:(:( ඒ කෙල්ල මහ පව් කාරියක්................
  9. ෴සමනලී෴

    මානව ඉතිහාසයේ ප්‍රථම නීති සංග්‍රහය

    :D:D ඊයෙ පත්තරේ කියවනකොටයි දැක්කෙ මේ ටික..... ඉට පස්සෙ ඉන්ටර්නෙට් එකේ දිවයින සයිට් එකට ගිහින් එවා අරගෙන මේකට දැම්මා.. :sorry::D
  10. ෴සමනලී෴

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

    ඔව් මම ඇඩ්මින් අයියට කියුවා........... :lol::lol::lol::lol::lol: ඔව් අනේ. කරුමෙ තමා....................... :(
  11. ෴සමනලී෴

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැත බ්‍රාහ්මී හෝඩිය :yes::yes::yes:
  12. ෴සමනලී෴

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

    බ්‍රාහ්මී හෝඩිය කියලා ලියුවෙ. ඉතින් Title එකෙන් භාගයයි වැටිලා තියෙන්නෙ.. :no::no:
  13. ෴සමනලී෴

    රාවණ ගුවන් තාක්‍ෂණය හා ආදී ගුවන් යානා

    Thanks තරහට අත්පොඩි ගහනවා වගේනේ අනේ.. :lol::lol:
  14. ෴සමනලී෴

    මිහිඳු හිමියන්ට පෙර ලක්‌දිව පැවැති

    :no::no: Title එකෙන් භාගයයි අනේ වැටිලා තියෙන්නෙ........ බලන කෙනෙක්ට පේන්නෙ වැරදි විදියට තමා.. :(

    No contents