1. ^Night Fury^

    SASLIIT අයියා මතක් උනා

    කිරියේ දැකපු හරිම හොඳ චරිතයක්. පවු ඉතින් අකාලේ දාලා ගියා. ඉස්සර කිරියේ සැසා කිව්වම නොදන්න කෙනෙක් නෑ. හිතා ගන්න බැරි වුනා ආරංචිය ආපු දවසේ :(
  2. ^Night Fury^

    15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

    ඇප නෑ බං. වාහන රිලීස් කරන් නෑ. නඩු ඉවර වෙනකන්ම (වැරදි කාරයා නොවුනත්) ඔප්පු වුනොත් සෙට් එකම සෑහෙන්න කාලෙකට ඇතුලේ.
  3. ^Night Fury^

    15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

    ස්කර්වියාගේ සිද්ධිය වෙනස් බං. එතන නම් වරදේ ස්වභාවය අනුව තමා බං තීරණය වෙන්නේ මම දන්න තරමට. Attempt of Murder ද, නැත්තම් Self Defence ද, මූව Provoke කරලාද. අනික ලෝයර්ගේ දස්සකම. මම උඩ කියලා තියෙන වැරදි 3ට ආවට ගියාට තීන්දු දෙන්නේ නෑ. අඩු තරමේ පොලිස් ඇප දෙන්නේත් නෑ.
  4. ^Night Fury^

    15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

    එහෙම එලියට එන්න බෑ මෙන්ටල් කේස් කියලා. එහෙනම් Asylum දානවා හොඳකරන්න කියලා. ලංකාවේ දූෂණ, කුඩු, නිධන් වලට තියෙන නීති ගොඩක් තදයි( වැරද්ද කරන එකා දේශපාලුවෙක් නොවනතාක් හොඳේ)
  5. ^Night Fury^

    15 හැවරිදි දැරිය ඩීල් කේස් එක

    කැමත්තෙන් හෝ අකමැත්තෙන් හෝ ලංකාවේ මුදලට ලිංඟිකත්වය විකිණිම, මිලට ගැනීම තහනම්. කෙල්ල 16ට අඩු නිසා කෙල්ලට කේස් එකක් වැටෙන්නේ නෑ. වැඩිම වුනොත් පරිවාස. අරූට Statutory Rape වැරැද්ද වැටෙනවා. ඔය Statutory Rape වලට මහ ඒකාට වැරද්ද පැටවෙන්න හේතුව තමා අවුරුදු 16ට අඩු ළමයෙක්ම Manipulate කරන්න පුලුවන් හැකියාව.
  6. ^Night Fury^

    මේ මගේ මල්ලි accident වෙලා මැරුණ video එක...

    කොහෙත් ඉන්නවා බං ඔහොම එවුන්. අපේ තාත්තා අවුරුදු 37ක් අධිකරණ ශේත්‍රයේ ලොක්කෙක් විදියට හිටියේ. පොලිසිය එක්කමනේ වැඩ කරේ. අමුතු කොට්ටාශයක් කිව්වා පොලිසිය කියන්නේ. විශ්වාස කරන්න අමාරුයි කියලා තමා කියන්නේ. උන්ට තියෙන පීඩනය අනන් මනන් හෙන කේස් සෙට් එකක් තියෙනවා කිව්වා. හොඳ වුනුත් ඉන්නවා. වාත එවුනුත්...
  7. ^Night Fury^

    මේ මගේ මල්ලි accident වෙලා මැරුණ video එක...

    ඔව්. බෞද්ධාලෝක පාරෙන් කදුරුගස් හන්දියට සෙට් වෙන තැන.
  8. ^Night Fury^

    PCR නෙගෙටිව් අයටත් හෝටල් නිරෝධනය කියපු නිසා රට විරුවෝ පරල වෙයි

    මෝඩ කතා කියන්න එපා බං. රට යන එවුන් රට යන්නේ සල්ලි හම්බ කරන්න මිසක් රටට ඩොලර් එවන්න නෙමෙයි. ඔතන 99% කටම ඔය පඩිය ලංකාවේ සෙට් වුනා නම් බලන්න තිබ්බා රටවිරු ගාය හොඳ වෙන හැටි. වක්රානුකූලව ඩොලර් රටට එන එක වෙනම දෙයක් රට යන එකෙන්. ඒත් රණ විරුවෝ කියන්නේ තමන්ගේ ජීවිතේ ඕන වෙලාවක කැපකරන්න මොරාල් එකක් හදන්...
  9. ^Night Fury^

    මේ පෙරේත මිනිස්සු ක්‍රිකට් නැති කරා - අර්ජුන රණතුංග

    මුලින්ම ගත්තොත් ලංකාවේ Division Cricket කියන්නේ ඇත්තටම විහිලුවක්, ඒකෙන් හොඳටම ප්ලේ කරන එවුන් International Standard වලට නෑ. ඉතින් අනිවාර්යෙන් ඒ guidance එක ඕනේමයි. International Level ඉන්න එකෙක් ඌව බැක් කරන්න ඕනේමයි. Dhoni කරා හොඳටම පොසිශන් වෙනස් කර කර අලුත් එවුන්ව හරි ප්ලේස් එකකට ගන්න. කවුරු...
  10. ^Night Fury^

    මේ පෙරේත මිනිස්සු ක්‍රිකට් නැති කරා - අර්ජුන රණතුංග

    ඔය අර්ජුන කිව්ව කතාව මම කොච්චරක් නම් කිව්වද, ලංකාවේ පූජනීයයි කියන සීනියර් ප්ලේයර්ලා තියෙන ආත්මාර්තකාමිකම නිසා හැදුවේ නෑ අලුත් සෙට් එක. සාමාන්යෙන් කරන්නේ තමන්ගේ පොසිශන් එක අලුත් කෙනාට දීලා ඊට පල්ලෙහාට යනවා. එතකොට අලුත් කෙනාට බයක් නෑ අවුට් වුනත් සීනියර් ප්ලේයර් ඉන්නවා ඊට පස්සේ බැට් කරන්න. ඉතින්...
  11. ^Night Fury^

    Games වලට Addict වෙන එක!

    මේ අවුරුද්දට 30යි බොල. ඔව් බං තව ටික කාලෙකින් නිකන්ම අඩුවෙලා යයි :(. බැඳලා ළමයෙක් කාරිය සෙට් වෙද්දි ඉතින් ඕවාට සමුදෙන්න වෙනවා. මාව ඩොටා වලට පොළඹපු එකත් දැන් ගහන්නේ නෑ ළමයා හම්බුනාට පස්සේ උගේ :growl::growl:
  12. ^Night Fury^

    Games වලට Addict වෙන එක!

    2003 මුල්ම PC එක ගත්ත දවසේ ඉඳලා Daily ගහනවා ඉතින්. 2010න් පස්සේ තමා ලොකුවටම ගහන්න ගත්තේ ඔන්ලයින් සෙට් වුන නිසා. දැන් නම් ඔන්ලයින් කියලා ගහන්නේ Dota 2 විතරයි. ආයේ ඉතින් හොඳ ගේමක් ආවම සෙනික ගහලා දානවා (Hitman 3, Farcry වගේ ඒවා). කවමදාවක් වත් වැඩ අතපහු කරන් නම් ගේම් ගහන්නේ නෑ. වැඩ ටික ඉවර කරලා...
  13. ^Night Fury^

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඉල්ලන යක්ක පුත්තු..

    ඔය ඕසි වලයි, ලංකාවේ ජන ගහනය ආසන්න වෙලා Wage Difference එක ගැන සලකන්න තමා මම Per Capita Income එක ගැන කිව්වේ. මොනවා කිව්වත් අපු 3 වෙනි ලෝකේ රටක් නිසා කම්පෙයා කරන්න අමාරුයි බං. මම කියන එකේ බොටම් ලයින් එක තමා මෙහෙ අයට වඩා එහෙ අයට Unlimited Internet කියන එක Affordable. මෙහෙ 5450ට තියෙන එක මචන්...
  14. ^Night Fury^

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඉල්ලන යක්ක පුත්තු..

    ඔතන පොපියුලේශන් ෆැක්ටර් එකත් තියෙනවා වෙන රටවල් එක්ක බලද්දි (ඉන්දියාවේ ගණන් පට්ට අඩු ඒකයි). ගාණ බෙදිලා යනකොට එක පුද්ගලයෙක්ට ගාණ අඩුයි පොපියුලේශන් වැඩි රටක නම්. තුන්වන පන්තියේ රටක් විදියට ඉතින් අපිට ඔය ගණන් සාමාන්‍යයයි. මොකද per capita income එහෙම බලද්දි ඉතින් අපේ වගේ රටකට Unlimited Internet...
  15. ^Night Fury^

    අන්ලිමිටඩ් ඉන්ටර්නෙට් ඉල්ලන යක්ක පුත්තු..

    මම ඒ පොරගේ මතය නම් දන්නේ නෑ. මම මගේ මතයක් කියන්නද? ඔසී වගේ රටක ලේබර් ජොබක් කරන කෙනෙක් වුනත් සාමාන්‍යයෙන් $4000ක් ගෙවනවා කියලා. ඒ කෙනෙක්ට ඉන්ටර්නෙට් වලට $50ක් ගෙවන්න වුනොත් ඒක නිකන් පඩියෙන් 1.25%ක්. හැබැයි අපේ රටේ 100000ක් ගන්න කෙනෙක්ට 6000ක් කියන්නේ පඩියෙන් 6%. හිතපන් ඇවරේජ් සැලරි එකක් වෙන්නේ...
  16. ^Night Fury^

    කොරෝනා අස්සේ වලි

    පොලීසියට ඔතන මොකුත් කරන්න බෑ බං. උනුත් රස්සාවක් කරන්නේ. උන්ට ඉහලින් නියෝග එනවාද උන් දෙකට නැමිලා ඒක කරන්න ඕනේ. කරේ නැති වුනොත් විනය ක්‍රියාමාර්ග අනන් මනන් ගොඩයි. ඕකට තියෙන එකම විසදුම පොලිසිය අමාත්‍යංශයක් යටතට නොගෙන වෙනම පොලිස් කොමසාරිස් කෙනෙක් හරහා ස්වාධීන කොමිසමක් යටතේ පවත්වගෙන යන එක. එතකොට...
  17. ^Night Fury^

    කෝ යුදෙදේ න් ඉතුරු වුන සල්ලී

    ගොඩක්ම හේතුව තමා දැක්මක් නැති මිනිස්සු රට පාලනය කරන්න ගත්ත එක. ගොඩක්ම Bad Debt වල හිරවෙන එක. හොඳම උදාහරණයක් තමා අපි හයිවේ හදනවයි කියලා. ඔන්න හිතපන්කෝ චීනෙන් අපි ණයක් ගන්නවා ඕක හදන්න $500 million. හැබැයි ගන්නේ කොන්ත්‍රාත්තුව චීන අයට දෙන්න ඕනේ කියන මතයේ සහ පළවෙනි අවුරුදු 10 ආදායම් ඕනේ කියලා. ඊට...
  18. ^Night Fury^

    SLT කාලකණ්ණි

    මම හිතන් හිටියේ මාස 2යි කියලා. අහ් ඔව් ඔව්. ඔටෝමේටඩ් කෝල් එනවා. ආයේ ලයින් එක එනේබල් කරාම දවස් ගානට තියෙන ඩේටා කෝටා එකත් හැදෙනවා වෙනින්ම.
  19. ^Night Fury^

    SLT කාලකණ්ණි

    එක මාසයක් ගෙව්වේ නෑ කියලා නම් කපන්නේ නෑ බං. උඹේ Outstanding Bill Amount එක මාස 2ක් පනින්න ඇති නොගෙවා. ආයේ ඇක්ටිව් වෙන්නේ Total Payable Value එකෙන් අවම බාගයක් වත් ගෙව්වම විතරයි. සමහර විට උඹේ ටෝටල් ගානෙන් බාගේ 4000ට වඩා වැඩි ඇති. SLT app එක දාගත්තා නම් බිල කොච්චරක්ද බලා ගන්න පුලුවන්. නැට්තම් කෝල්...
  20. ^Night Fury^

    රටේ හරියට ප්‍රශ්ණ.ඒකයි තෙල් මිල වැඩි කරේ-ගම්මන්පිල

    හැබැයි Luxury වාහන ගේන්න 3.7b ඇලෝකේට් කරන්න කිසිම ප්‍රශ්නයක් නෑ. මුන් කරන හැම දේකටම එහෙයි කියන වහල්ලු ඉන්නතාක් මුන් ඕක කොහොමත් කරනවා. බලපන් තව ටිකකින් හෙන්චයියෝ ටික ඇවිත් මේකට 1000ක් කතා කියලා සාධාරණීකරනය කරයි. :lol:

    No contents