රිය අනතුරක් වුනොත් හරි, වෙන්න ගිහින් හරි බහින් බස් වීමක් ඇති වෙලා (වැරද්ද අතේ තියෙන පාර්ශවේ ගේම ඉල්ලන් එද්දි Road rage කියන්නේ) දෙක තුනක් ඇන්නොත් මොකද වෙන්නේ? වැරද්දත් කරලා ගේම ඉල්ලන් එද්දි ඉතින් මල පනිනවානේ උන් ගහන්න වගේ එද්දි දෙක තුනක් අනිවා දෙනවානේ. ඌට පොලිසියේ එන්ට්‍රි එකක් දැම්මැකිද? අපිට...