1. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    Predictions පුතා. ඕක තේරෙන් නැති උන් කොහොමද International Level කියන්නේ? Strat එකක් නෑ. සඳකැන්ටම පුක දුන්නා. ලේසියෙන් ගොඩදාන්න තිබ්බ මැච් එක කාගත්තා. ටීම් පර්ෆෝමන්ස් පට්ට අද මොනවා වුනත්. :love: කැප්ටන්සි අවුල නිසා කෑවට :growl:
  2. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    තාමත් දිනන්න බැරි කමක් නෑ බං (සිත නිවන කතා....සිත නිවන කතා...)
  3. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    ඒක තමා බං කියන්නේ. අද ටීම් එකේ පර්ෆෝමන්ස් අවුලක්ම නෑ බං. අද කැප්ටන්සි වල දුර්වලතාවේ. හරි ස්ට්‍රැට් එක යූස් කරේ නෑ ඕනේම වෙලාවේ. මම නෝර්මලි ක්‍ර්රිකට් ත්‍රෙඩ් වලට පෝස්ට් දාන්නේ නෑ වැඩක් නැති නිසා. මේකට දැම්මේ දසුනා මැච් එක ගොඩ දැම්මා කියලා දාලා තියෙනවා දැකලා :rofl:
  4. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    ඒවා වැඩක් නෑ බං අර වෙලේ හිර කරගත්තා නම් ඔය මොකුත් නෑ. අන්තිම ටිකේ ප්‍රෙශර් එකට නිකන්ම අවුට් වෙනවා. දසුනාට සඳකැන්ටම පුක දෙන්න ඕනේ වුනානේ. දැන් හරිනේ. අපිට තේරෙන දේ රස්සාව විදියට කරන ඌට තේරෙන් නැත්තම් කැප්ටන්සි ගැන කතා කරන්න දෙයක් නෑ.
  5. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    සඳකැන්ට බැනලා වැඩක් නෑ බං. කැප්ටන් දැන ගන්න ඕනේ ස්ට්‍රැටජි එකකට සෙල්ලම් කරන්න. තවමත් මම නම් කියන්නේ දිනන්න පුලුවන් කියලා අපිට ප්ලෑන් එකකට සෙල්ලම් කරොත්. ඕකම අනික් පැත්ත වෙලා තිබ්බා නම් අපේ එවුන් 200ට All Out. ඕකයි International Level සෙල්ලම් කරන රටකයි, අපේ රටෙයි වෙනස. දැන් හසරංඟයට ඩෙෆෙන්ඩ්...
  6. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    Shape ද බං? :rolleyes:
  7. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    මැච් එක කෑවොත් ආයේ ත්‍රෙඩ් එකක් දාපන් මචං දසුනා, මැච් එක කෑවා කියලා :lol:
  8. ^Night Fury^

    ඇග හදන්න වැය කරපු කාලේ මොලේ හැදුවනම්. 😐😐😐😐

    ඔව්. අපිට දුක හිතෙන සිද්ධියක් වුනාම දුක 'දුක' විදියට දැනෙනවා. නමුත් ඒ අයට දුක දැනෙන්නේ වේදනාවක් විදියට. ඔය වේදනාව නැති කරගන්නයි සියදිවි හානි කරගන්නේ.
  9. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    දිගටම ඕනේ නෑ මචං. මම කියන්නේ ප්‍රෙශර් කරන්න ඕවරයක් හෝ දෙකක් දැම්මා නම් මොමෙන්ටම් කැඩෙනවා. සඳකැන් කරේ හොඳට රන් ෆ්ලෝ එකට මොමෙන්ටම් හදලා දුන්න එක.
  10. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    සඳකැන් කලින් එකේ වගේ නෙමෙයි අද ඌට වැඩ කරේ නෑ. ෆර්නෑන්ඩු මැච් 9 විකට් නොගෙන 10 වෙනි එකේ විකට් 5ක් ගත්ත නිසා ඊලඟ මැච් සෙට් එකටම ඌව දානවා වගේ තමා අද සඳකැන්ට බෝල් කරන්න දුන්නේ. දැක්කනේ. කියලා කට ගන්න වුනේ නෑ වනියා ගත්ත විකට් එක
  11. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    අඩේ බං මට හිතා ගන්න බෑ බං මුන්ට ටැක්ටික්ස් තේරෙන් නැති හැටි. ඕකුන් ලකුණු ගැප් එක අඩු උන ගමන් නෙලනවා. අනික හිතපන්කෝ ලකුණු ගාන අඩු වුනාම වනියට ප්‍රෙශර් කරන්නත් අමාරුයි.
  12. ^Night Fury^

    Dhasuna !!! patta macho!!

    අර සඳකැන් බූරුවා අච්චර පිස්සු කෙලලාත් තව දාන්න දෙන්නේ බම්බුවකටද? යාදව්ගේ විකට් එක ගත්ත ගමන් වනියාව වගේ දාලා ප්‍රෙශර් කරන්න ඕනේ. ටාගට් එක ලඟට ඇවිත් ප්‍රෙශර් කරන්න අමාරුයි. අපේ වගේ නෙමෙයි, උන්ගේ අන්තිමයොත් අරිනවා තියලා
  13. ^Night Fury^

    ඇග හදන්න වැය කරපු කාලේ මොලේ හැදුවනම්. 😐😐😐😐

    මිනිස්සුන්ගේ මානසික මට්ටම් විවිධයි. මේක දාපු කෙනාටත් එයාගේ මානසික මට්ටම වැටෙන තැනකට වැඩ සිද්ධ වුනොත් එයත් ඔහොම තමා කරන්නේ. මම නම් පාර්ථනා කරන්නේ කාටවත් එහෙම දෙයක් වෙන්න එපා කියලා. හිතපන්කො තමන්ගේ ජීවිතේ නැති කරන්න ගන්න තරම් ෆීලින් එකක් එනවා කියන එක කොච්චර බය හිතෙනවද කියලා?
  14. ^Night Fury^

    පලාත් ක්‍රොස් කිරීම

    විනෝද සවාරි ගියේ නෑ. බිස්නස් වැඩ වලට ගියේ. මට අනික වැක්සීන් දෙකම ගහලා තිබ්බේ ගිය මාසේ වෙද්දිත්, වැක්සීන් ගැහුවා කියලා නෑ තවමත් කඩේකට යනකොට මාස්ක් දාලා වයිසර් දාලා යන්නේ. මොකද මොන ගිනිගෙඩියක් පාත් වෙයිද දන් නෑ කියලා. පළාත් වහන්න ඕනේ කාලේ වහන්නේ නැතිව අස්සයා ගියාට පස්සේ ඉස්තාලේ වැහුවට අපි මොනවා...
  15. ^Night Fury^

    පලාත් ක්‍රොස් කිරීම

    මම කුරුණෑගල ඉඳලා කීප සැරයක් කොළඹ ආවා. එද්දි ඉතින් මායිම් දෙකක් ක්‍රොස් කරනවා. සබරෙයි, බස්නාහිරයි. චෙක් කරේ නෑ බං එක පාරක් වත් :rolleyes:
  16. ^Night Fury^

    රනිලා නොහිටියනං ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම ජනාදිපතිවරයා මෛත්‍රී ?

    ඒක තමා කියන්නේ පොන්ස්. ඇහුවොත් යුධ පෙරමුණේ, කෙලින් තීරණ ගන්නේ, කාටවත් දෙකට නැමෙන් නෑ. හැබැයි ජනාධිපති වෙලා රුපියල් 95 ගැසට් කරපු හාල් කිලෝ එක 100ට විකුණන්න එපා කියලා ඩඩ්ලිට කිව්වම හැරුණු අතටම බැහැයි කිව්වම නැට්ට පුකේ ගහන් කට වහන් හිටි එක ගැනයි කිව්වේ පොන්ස්. ඒක ගැන මීක් සද්දයක් නෑ. ඉතින් කොහෙද...
  17. ^Night Fury^

    රනිලා නොහිටියනං ලංකාවේ එතෙක් මෙතෙක් බිහිවූ හොදම ජනාදිපතිවරයා මෛත්‍රී ?

    හම්මට එහෙව් යුද්ධ කරපු එකෙක්ටනේ ඩඩ්ලි හාල් අඩු කරන්න බෑ කිව්වම නැට්ට පුකේ ගහගන්න වුනේ :lol:
  18. ^Night Fury^

    හොරාට මෑරෙන්න ගහලා

    ගොඩක් උන් හිතන්නේ හොරකම් කරන්නේ කන්න බොන්න නැති වුන් කියලා. පම්ක තමා. කුලී වැඩක් කරා නම් තුන් වේල ඇති වෙන්න කන්න කෑම ගන්න සල්ලි හොයන්න පුලුවන්. ගොඩක් උන් හොරකම් කරන්නේ කුඩු ගහන්න. මොකද කුලි වැඩ කරලා ගන්න සල්ලි මදි කොහොමත් කුඩු ගහන්න. ලේසිම දේ හොරකම. ඉතින් ප්ලෑනක් ගහලා ගෙයක් ලයින් කරලා පනිනවා...
  19. ^Night Fury^

    හොරාට මෑරෙන්න ගහලා

    ප්‍රශ්නය තමාගේ නොවනතාක් පිලිතුර දාර්ශනිකයි. මගේ එක්ක AL පන්තියේ යාලුවෙක් වාරියපොල ගෙවල් රෑ හොරෙක් ගෙට පැනලා. අම්මා නිදිමරගාතේ වතුර බොන්න ගිහින් කුස්සියට. දොර රෙද්ද අහක් කරනකොටම කුස්සියේ ඉඳලා හොරා පිහියෙන් ඇනලා තිබ්බා. කෑ ගහගෙන එහාට පැනපු නිසා පිහිය ඇනිලා තියෙන්නේ උරහිස ගාවිත් අතේ. හොරා පැනලා...

    No contents