ඔයා දන්න දේවල් ඔක්කොම ඔයා "විශ්වාස" කරන කෙනෙක් කියපු දෙයක් හො කියපු දෙයක් මත ගොඩනගපු කතාවක් ..


මං කියනවට විශ්වාස කරන්න එපා
@හෙළයෙක් ඇයි කියන ප්‍රශ්නය 5 පාරක් ඇයි එ කියලා ඇහැව්වොත් නන්නත්තාර වෙනවා .පොඩි ලමයි එහෙම අහන කොට ලොකු අය පැනලා යනවා .මොකද එ ගොල්ලො වත් දන්නෙ නෑ. අපෙ assumptions වලට වැදෙනවා කුඩු වෙන්න .
ඇයි ? නිමිත්තට අරගෙන ලියවුන ඒවා ටිකක් දාන්නම්
A/L ..... කරපු හේතුව
A/L subject තෝරගත්තෙ ඇයි ?
Sure ද?
ඔයා කියන්නෙ තීරණය ගත්ත හේතුව ද?
ගත්ත තීරණයෙ සාධාරණීයකරණය ද?

(justification )
ඕකම,
බැන්දෙ ඇයි? ළමයි හැදුවෙ ඇයි ? ඉගෙන ගත්තෙ ඇයි ?
ඕන ප්‍රශ්නයකට දාලා බලන්න
------
රට යන්නෙ ඇයි ?
මෙතෙන්ට වඩා එතැන ආතල් එකක් "ඇති"
ඉගෙන ගන්නෙ ඇයි ?
ළමයි හදන්නෙ ඇයි ?
ගෙවල් හදන්නෙ ඇයි ?
ඕන එකක් කාලඅවකාශයෙ මෙතැනට වඩා එතැන හොද ඇති ලු
දුවන්නෙ ඇයි ??? ...........
-----
මරණයට විතරක් නෙමේ අනාගතය නොදන්නාකම

it is the unknown(නොදන්නාකම ) we fear when we look upon death and darkness, nothing more.
-Dumbledore

අපි දන්න බවට තියන අසාව නිසා නොදන්නාකමට බයයි.
ඇයි බය ?මොනාහරි තියෙනවා ඇති, තියන දේ දන්නෙනෑ
"""දැනුවත්කම ගැන නොදන්නාකම වෙන්නත් පුලුවන් .බය නැති වෙන්නෙ දැනගන්න තියෙන උවමනාව නැති උනොත් නම්..."""
------
Post added on Jan 10, 2024 at 10:35 PM