1. K

    ගුරැ මුෂ්ටිය

    සමහරුන්ට වැඩ බැරි වුණාට රඟපාන්න පුලුවන් ඒකෙන් තමයි ඉස්සරහට යන්නෙ. අපේ රටේ ඉනන තරමක් ඉන්නෙ ඒ වගේ අය.
  2. K

    Moderna and Pfizer ගහපු ඔබට දෙවි පිහිටය්..

    ඩොක්කු නම් හොරෙනුත් ගහගත්තා ෆැමිලි පිටින්ම ඔක්කොටම කලින්.
  3. K

    Japan Spare parts and vehicles

    බම්ප්
  4. K

    ඉන්දියාවක් වෙන ලංකාව

    බහුතරයකගෙ බුද්ධි මහිමය තමයි ඉතිං. මීට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙනවා නම් දක්ෂ බුද්ධිමත් නායකයො හොයාගන්න ඕන.
  5. K

    printer eke pooling කියල වැටිල හිරවෙනවා

    Corrupt documents or cached data: Printer spooler errors can occur when the print job is not processed correctly due to corrupt documents or cached data.
  6. K

    Mekita epa welalu

    ඕවා තමයි මෙහෙ සල්ලිවලට ගන්න බැරි දේවල්
  7. K

    FD Rates අඩු කරලද?

    මේ දවස්වල තියන රස්නෙට කෝක් එකක් ගැහුවම තමයි ෆිට් එකක් ඒන්නෙ.
  8. K

    FD Rates අඩු කරලද?

    ඩොලරය බැස්සට බඩු මිල අඩුවෙලා නෑ 100 ට තිබ්බ පොඩි කොකාකෝලා එක පෙරේදා ඉඳලා 120 යි.
  9. K

    Mekita epa welalu

    ඕක ගොඩක් ෆොරිනරස්ලට වෙන දෙයක් ටික කාලයක් ලංකාවෙ ඉන්නකොට. සපෝටිව් මිනිස්සුත් නෑනෙ හැම තැනදිම කලකිරීමක් තමයි ඇතිවෙන්නෙ ආපු අලුත ඕක අල්ලන් හිටියට දිගටම ඉන්න බෑ ඉන්න ඕනත් නෑනෙ උන්ට.
  10. K

    Mekita epa welalu

    :yes:
  11. K

    මචං පිටසක්වල සීන්

    මම දැක්කෙ මේකක් වෙන්න ඇති. (google balloon)
  12. K

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    I believe that comparing expenditure rates for education across different countries is not particularly useful. Factors such as population, income, standard of living, and prices of goods and services vary significantly, making it difficult to derive meaningful insights from mere ratios...
  13. K

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    As far as I can see, these ratios do not show the true situation. Because the GDP of some countries is very large and the value is different, so the amount of goods and services that can be obtained from it is different. Also, in a developed country, something that is done systematically...
  14. K

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    කොහොමත් ඕක බජට් එකෙන් මෙච්චරයි කිව්වට කිසිම තේරුමක් නෑ අමතර ගොඩක් කරුණු බලපානවා ප්‍රතිඵලයට.
  15. K

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    බජට් එකෙන් වෙන්කරපු ගාණනට වඩා ඇත්තටම වියදම් වෙච්ච ගාණ තමයි රිසල්ට් එකට බලපාන්නෙ. අනික ඔහොම බැලුවොත් අඩුවෙන් වියදම් කරලා හොඳ රිසල්ට් එකක් වගේ වැරදි අදහසක් එනවා.
  16. K

    ලංකාව අධ්‍යාපනයට අඩුවෙන්ම වියදම් කරන රටවල් අතර දෙවන තැන, ලැජ්ජයි

    දෙමව්පියන්ගෙ අතින් වියදම් වෙන ගානත් ඇඩ් වෙන්න ඕන හරි ගාණ බලන්න නම්.

    No contents