1. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ජනප්‍රිය වුණ එකක් නෙමෙයි මං හිතන්නෙ. :D
  2. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    උපේකා නිර්මාණිගෙ පිහාටු පෑනට කියන ඇල්බම් එකේ ආපු සිංදුවක් විදියට තමයි සටහන් වෙන්නෙ. උපේකා නිර්මාණි එක්ක නිශාන් සන්දීප කියන්නෙ.
  3. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දැන් ඔතන කොහො ද කියල තියෙන්නෙ එක පුද්ගලයෙකුට ආදරය කරනව කියල? :rofl:
  4. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න ඒකනෙ. අසන්නන්ගෙ සිත් සතන් බිඳල කට්ටිය නැතිලු :rofl::rofl:
  5. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එළ එළ තරිඳු‍ බොහො ම ස්තූතියි සිංදුව දුන්නට :D
  6. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අන්න එහෙම කරනවනම් අවුලක් නෑ. සති අන්තයේ.
  7. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තරිඳු පොලු තියනව කියල ප්‍රසිද්ධ නිසා හැදීගෙන ආපු ජනග්‍රහණය ඈත්වී ගියා
  8. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අර නිමේෂයේ යුවතියටනෙ? එළ එළ
  9. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    මං ඔබට හරි ආදරෙයි
  10. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    එහෙනම් ඒක තමයි ඔය මිසින් වෙන්නෙ සතිවල. නැට්ට කියන්නෙ පස්සෙන් යනව ඇති. :rolleyes:
  11. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    තනමල්විල මල් ගැන ඇහැවුවනම් කරන්න දෙයක් නෑ :rofl: ඒත් එයාල පාවෙනවලු නේද? ඕව කරන්න යනව ද?
  12. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒ කියන්නෙ තරිඳු කියන්නෙ නැට්ට කියල ද? :shocked:
  13. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    දොර භාගෙට වහල. දොර භාගෙට ඇරල. වතුර වීදුරුව භාගයක් හිස්. වතුර වීදුරව භාගයක් පිරිල.
  14. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අඩුගානෙ පොලොවෙ පස් හරි කනවනෙ :rofl:
  15. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    අහ නටුව නැට්ට. දෙකක් නෙමෙයි ද?
  16. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රොක් මෙටල් වගේ ඒව ඇහැවුව ද දන්නෙ නෑ නේද? :shocked::shocked:
  17. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    ඒකනෙ කියන්නෙ ක්‍රම ඕනනම් ඕන තරම් :D
  18. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    නටුවෙන් අල්ලන්න මං මලක් නෙමෙයිනෙ. මල් වගේ හිත් තියෙනව කිවුවට මලක් කිවුවෙ නැහැනෙ :rofl::rofl:
  19. Malinga

    2018 Nov-27- ElaKiri Radio ! -Music Hut with tharindumj

    රාත්‍රිය මනරම් ද මල්ලිගෙ අද? එළ එළ

    No contents