කොහොමත් ලංකාව වගේ නෙමෙයිනෙ. අනිත් එක ලංකාවෙ වගේ මිනිසුන් අතර බැඳීම ඔය ගොඩක් රටවල නෑ. ලංකාවෙ පිරිහිම ගැන කථා වුණාට ඒ වගේ සුන්දර බැඳීම් ගැන කථාවෙන්නෙ නැහැනෙ. ලංකාවෙ ඉන්න අයත් ලංකාවෙ තියෙන ඒ වගේ දේවල් පැත්තක දාල පිටරට තියෙන දේවල් ගැන හිතනව මිසක්. මිනිස්සු ඉරිසියා කරනව තමයි. අනිත් එකාට වල කපනව තමයි...