1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    තාම එහෙම එකක් දාල නැහැනෙ. ඔය පාතාලය එදා කිවුවෙ පහුවෙනිද තියනව කියල. බැලුව ම එදා තිබුණෙත් නැතුව සති‍ දෙකක් කල් දැම්ම :rofl:
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං මුකුත් නොකියා ඉන්නම්
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ. එහෙනම් එයා වෙන්න ඇති. නැත්තම් එයා ඒ පින්තූරය අනුගමනය කරන්න ඇති :D නැත්තම් අදාල ම නැතුව ඇති.
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒ මිනිස්සු වෙනුවෙන් නෙමෙයිනෙ ඕව කරන්නෙ. අපේ සහෝදර ‍සහෝදරයින් වෙනුවෙන්නෙ. අල්ලල දාමු වැඩේ එහෙනම් :D
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් ඩොලර් එක ඉහල යන නිසා කට්ටිය ඉතින් එහෙ ගිහින් වැඩිපුර මුදල් හොයන්න පුළුවන් කියල හිතනවනෙ. ලංකාවෙ ඉදලත් ඕනතරම් දේවල් කරන්න පුළුවන් උන්නදුවක් තියෙනවනම්.
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒවනම් ෂුවර් නෑ :rofl:
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මං මුකුත් නොකියා ඉන්නම්. ඔයාගෙ මතයනෙ :P
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අර පින්තූරයෙ ඉන්න කෙනා හා ඒ නිලිය අතර සමානකමක් නැහැනෙ. ඔයාට ඒ නිලියව පේනව වගේ. ඒ කියන්නෙ හිත ගිහින්. :D
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එයා තමයි. එයා බිසී මං හිතන්නෙ.
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනේ මන්ද. එයා බිසී ද දන්නෙ නෑ. කම්මැලයි කිය කියනෙ හිටියෙ මෙතන.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දැන් ‍රටේ ලොකු තැන්වලින් දේවල් වෙනව කියල අපි බලාගෙන හිටියට වුණා ද? නැහැනෙ. :D
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දන්නෙ නෑ ඒකනම්. ඊයෙ හිටපු කෙනාගෙ නම මොකක් ද?
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    නැහැ. එයාට පාලු ඇති. ගැහැණු ළමයි නැති නිසා :D
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: එයා තමයි. හොඳ කොල්ලනම් මේ ටිකේ බිසී. එයා තව ටික දවසකින් එනව කියල ත්‍රේඩ් එක දාපු දවසෙ වගේ කිවුවෙ :D
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    වෙන කවුරුවත් ඕවට ඉදිරිපත් වෙන්නෙ නෑ. ඔයා තමයි
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    හෙන්දිරික් සීය. අනිත් ත්‍රේඩ් එක දැම්ම ම එයි.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :rolleyes::rolleyes: එයා ඇක්ට්‍රස් කෙනෙන් ද?
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කෝ දැන් අර නිර්මාණ කුසලතා ඇගයීමේ වැඩසටහන?
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කලින් දේශපාලන ත්‍රේඩ්වලදි මොන වගේ දේවල් ද ඔයාට ආදේශ වුණේ? මේකෙදිනම් පිස්සුව?
  20. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා මෙයාට ආදරෙයි?

    No contents