1. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    දුවන් යන්න දුවගෙන යන්න.
  2. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    මොන පිටුවෙ ද? කටු පිස්සා :rofl:
  3. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    :yes::yes: ඉවරයි ඉවරෙට ම ඊළඟ කොටස් වෙනකන්
  4. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    සිරිසේන මාමිට බහුතරය ඔප්පුකරන්නා වගේ. ඒක් තමයි ඕවට තියෙන අලුත් ප්‍රස්ථාව පිරුල.
  5. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ලංකාවෙ ලෝකෙ කියල ඒකෙ වෙනසක් නෑ. මං නිකන් ප්‍රශ්නයක් අහන්නම්. ඔයා කවදාවත් ඔයා වැරදියි කියල දෙයක් පිළිගන්නෙ නෑ නේද? :D
  6. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    https://www.elakiri.com/forum/showpost.php?p=23951018&postcount=14069 ඕක බලල තීරණය කරන්න ඔයාට ටැපලුනා ද නැද්ද කියල :D
  7. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අපි ඒක ගැන කථා කරල ඉවරයි. ඊළඟ එකට බලාගෙන ඉන්නෙ. එහෙනම් මාධ්‍යය ගැන කථා කරමු. රටක්, මිනිසාගේ බුද්ධිය, මිනිසාගේ රස වින්ඳනය ඉහලට ම ගෙනියන්න පුළුවන් සේවයක් අද තියෙන තැන දැක්ක ම ඇත්තට ම දුකයි.
  8. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව ගැනනම් මං කථා කරන්නෙ නෑ. :rofl::rofl:
  9. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව රහස් :rofl::rofl:
  10. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එළ එළ දැන් ඉතින් ඒක නීතියට බාර දීල අපි ඊළඟට එන වීඩියෝ එක, සිද්ධියට සූදානම් වෙමු.
  11. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    එන්න බබා කියල නලවයි. පිස්සු ද? වැරැද්දක් කරලනම් එයා පොළිසියට ගෙනියනව. කටඋත්තර ගන්න කොහොමත් එයාලව ගෙන්නන්න ඇති. ගෙදර නිකන් වලියක් ගිහින් ඇන්ට්‍රියක් දැම්මත් පොලිසියට එන්න කියන එකේ ඕවට එන්න කියන්නෙ නැතුව ඉනන්ව ද?
  12. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ගැහැණු ළමයින් ම තමයි ඉගැන්නුවෙ
  13. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔයා මම මුලින් දාපු එකටනෙ කමෙන්ට් කළේ. ඒ මුලින් දාපු එකේ අදහස තමයි ආයිත් දැම්මෙ :P
  14. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    පිළිගන්න ඕන නෑ. කොල්ල කියනවනම් කෙල්ල කිවුව කියල කෙල්ලගෙන් ප්‍රශ්න කරන්න වෙනවනෙ.
  15. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    අනිව ඔතන හරි ප්‍රශ්නය අපි දන්නෙ නෑ. මිනීමැරුමක් කරන්න තරම් සැලසුම් කරන්න (ක්ෂණික කෝපය නෙමෙයිනම්) තරමක් ලොකු ප්‍රශ්නයක් තියෙන්න ඕනනෙ.
  16. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    කොහොමත් ඉතින් දෙයි විස්තර වමාරන්න.
  17. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඉතින් ඔයාට ඕන ‍බැඳපු ගැහැණියෙක් ද? :rofl::rofl: මං කිවුවෙ තරුණියකට ගොඩක් අය පැණි හැලීම සාමාන්‍යය දෙයක්නෙ. එහෙම තිවිද්දි ඒ තරුණිය ‍එක කෙනෙකුට විතරක් ආදරෙන් ඉන්නවනම් දිගුකලක් එයාගෙ ආදරය වෙනස් වෙන්න හේතුවෙන්නෙ අර කොල්ල කරන දෙයක් මිසක් ඒ තරුණියගෙ චපලකමක් නෙමෙයි.
  18. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඒව කියන්න බෑ. සමහර අය එහෙම කියන්න ඉඩ තියෙනව. අනිත් එක ඔතන අපි සිද්ධිය පොඩි දෙයක් කියල හිතුවට කවුද දන්නෙ ඕවල ඇත්ත. මොන වගේ තත්වයක් ද කියල. කෙල්ලට වුණ දේවල්, කොල්ලට වුණ දේවල්. එක එක පැතිවලින් මාධ්‍යය කියන දේවල් අහල අපි තර්ක කළාට ඇතත් සමහරවිට ඔයිට වඩා ගොඩක් වෙනස් වෙන්න පුළුවන්. මං තර්ක කළේ ඔයාලගෙ...
  19. Malinga

    ~~(14)~~ එළකිරි මහා සංවාද මණ්ඩපය ~~(14)~~

    ඔව් එහෙම සිද්ධියක් තමයි කියන්නෙ. ඒත් කවුද දන්නෙ ඕවල ඇත්ත නැත්ත. අපි මෙතන කියෙවුවට ඕව හරියට සිද්ධිය අපි කවුරුවත් දන්නෙ නැහැනෙ. සමහරවිට කෙල්ල වෙන තරහක් තිවිල කියල ම කෙරෙවුව ද කවු ද දන්නෙ? එහෙම නැත්තම් අරූව කලින් මැරුන එක්කෙනා මරන්න හදල පස්සෙ මැරුව ද කවු ද දන්නෙ? ඕව ඉතින් පොලිසිය සිදුකරන පරීක්ෂන...

    No contents