අඩු පඩියක් සහිත රක්ෂාවක්

Apr 6, 2017
2
1
0
අඩු පඩියක් සහිත රක්ෂාවක්

මාහට වයස 29 කි , මා ඉතා මෑතකදී Civil Engineering අංශයෙන් උපාධිධාරියෙක් වුණහ.
එහෙත් මාගේ GPA එක ඉතාම පහත් මට්ටමක පවතී (4/7):dull:.

මාගේ වාසනාවකට මෙන් එක්තරා විශ්වවිද්‍යාලයකින් ඔවුන්ගේ project වැඩ වලට උදව් උපකාර කරන්නෙක් වශයෙන් තෝරාපත් කරගත්හ, මා හට පැවරී ඇති රාජකාරිය නම් ඔවුන් ට අවශ්‍ය උපාංග සෑදීමයි. එහෙත් මාගේ කොන්ත්‍රාත් කාලය සොච්චම් පඩියකට මාස 9 කි , එම වේතනය බසයේ ගමන් කිරීමට තබා වැසිකිලි ගොස් පස්චාත් භාගය සේදීමට වත් මදිය:angry:.

මා තවදුරටත් මෙහි රැඳී සිටිය යුතුද? නෑදෑ හිතමිතුරන් පවසන පරිදි මෙම කොන්ත්‍රාත්තුව බල්ලට දමා මා සාමාන්‍ය වේතනයක් සහිත රැකියාවකට යා යුතුද?


 
Last edited:
  • Like
Reactions: ruwantheekshana

ජොසී

Well-known member
  • May 29, 2014
    5,206
    4,455
    113
    Padavi Sripura
    උඹ පටං ගත්ත එකේ ඇදගෙන පලයං. මාස නවයනෙ. ඒ ගමං වෙන ජොබ් එකක් හොයපං මචං. සෙට් වෙච්ච එකට නොයා ඉඳලා, අන්තිමට නිකං ගෙදර ඉන්න වුනාම, experience එකක් වත් නැතුව, කිසිම ජොබ් එකකට ගන්නෙ නෑ මචං. මට වෙලා තියෙන්නෙත් එම එකක්.
     

    Dilzzzz

    Well-known member
  • Jul 12, 2013
    22,530
    1,172
    113
    under the sun
    වෙන ජොබ් වලට දාල බලපන්. හම්බුනොත් පඩි හොදනම් යමන්
     

    mr dodo

    Well-known member
  • Jun 22, 2015
    1,793
    953
    113
    ananthayata yana para dige
    Oka karana gama cv yawapan.ochchara adu padiyakata nam katta kanna on na ban civil deg ekak karala.training hari gihin ehenmama job eka set kara ganin.ema loku amaruwak na civil wala job set kara ganna.
     

    nuwa11

    Member
    Jul 15, 2016
    2,120
    134
    0
    mcn uniya mokdda gov nam wadi padi ne
    මා ඉතා මෑතකදී nam ithing xp hadaganing

    (puluwannam contract aran geawal hadana business ekata set weyan)
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113

    එහෙත් මාගේ GPA එක ඉතාම පහත් මට්ටමක පවතී (4/7):dull:.


    This is too low :no:.

    company එකක් අලුතෙන්ම applicant කෙනෙක් ගේ resume එකක් ගත්තම ඉස්සෙල්ලම බලන්නේ

    1) previous experience
    2) extra curricular activities අනං මනං
    3) Projects you did in ur Uni
    4) අන්තිමට GPA

    දැන් ඔයාට ඔය previous experience යි , GPA එකයි දෙකම නෑ, ඉතිං companies වලට applicants ල එකපාර 100 ක් විතර දානවා , ඉතින් ඔයා හැලෙන්න තියෙන සම්භාවිතාව වැඩි . හැබැයි ඔයාට හොඳට experience තියෙනවා නම් GPA එක බලන්නේම නෑ .මොකද හොඳට experience තියෙන කෙනෙක් ට ඕනෑම තැනක survive වෙන්න පුළුවන්.

    ඒක නිසා ඔය වැඩ කරන තැන supervisor ගේ හොඳ හිත දිනාගන්න වැඩ කරන්න,then gain some experience, මොකද එයාගෙන් ඊළඟ job එකට හොඳ referral එකක් ගන්න පුළුවන්. මාස නවය නෙවේ අවුරුද්දක් වුනත් වැඩකරන්න මොකද අත්දැකීම වැදගත්.
     

    ruwantheekshana

    Well-known member
  • Mar 10, 2008
    5,878
    1,328
    113
    ඊටපස්සේත් ඉස්සෙල්ලාම හොඳම company එකක රස්සාවක් හම්බවෙන්නේ නැතිවෙන්න පුළුවන්. ඒක නිසා ඉස්සෙල්ලා medium පඩියක රස්සාවකට සෙට් වෙන්න බලන්න, lucky නම් ඉස්සෙල්ලාම high salary job එකක් ලැබෙයි.

    එතැනින් ටික ටික තමන්ගේ reputation එක වැඩි කරගන්න බලන්න, linkedin profile එකක් හදාගන්න , connections ඇතිකරගන්න බලන්න.:)
     

    Vandetta

    Well-known member
  • Dec 29, 2015
    3,119
    984
    113
    V
    ජොසී;21424584 said:
    උඹ පටං ගත්ත එකේ ඇදගෙන පලයං. මාස නවයනෙ. ඒ ගමං වෙන ජොබ් එකක් හොයපං මචං. සෙට් වෙච්ච එකට නොයා ඉඳලා, අන්තිමට නිකං ගෙදර ඉන්න වුනාම, experience එකක් වත් නැතුව, කිසිම ජොබ් එකකට ගන්නෙ නෑ මචං. මට වෙලා තියෙන්නෙත් එම එකක්.

    :yes::yes::yes:
     

    scorpion MW

    Well-known member
  • Dec 9, 2014
    10,364
    6,782
    113
    හෙල බිමේ
    මේකේ එවුන් කියල තියෙනව වගේ ගිහින් experince එකක ගනිං.
    කෙලවිලා ගෙදර ඉන්නකොට නැදැයෝ එන්නේ නැ උඹව බලල සල්ලි දිල යන්න...
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,301
    1
    13,209
    113
    Gotham City
    මෑතකදී ලබාගත් ඩිග්‍රියක් නම් ඔබට එක්ස්පීරියන්ස් බවින් අඩු අයෙකි.පඩිය කොතෙක් වුවද අත්දැකීම ලබාගැනීම ඕනෑම රැකියාවක ඉදිරියට වැදගත්ය. පඩිය නැතුව හො වාසනාවට මෙන් ලැබුනු රැකියාවෙ මාස 9 ගත කිරීම ඔබගෙ ඉදිරි අනාගතයට යොග්‍ය යැයි මට හැඟෙ.
     

    keerthi.mac

    Well-known member
  • Dec 8, 2010
    2,845
    429
    83
    උඹ දැන් වැඩ කරන බ්‍රෑන්ඩ් එකට industry එකේ පිළිගනිම කොහොමද?
    නම කිඋවොත් දන්නවද?
    උඹට හම්බෙන වැඩ සාමාන්යෙන් උඹේ field එකේ අනික් උන් ගොඩක් වැඩිපුරම කරන වැඩද?
    දැන් හම්බෙන experience එකෙන් උඹට field එක ගැන idea එකක් එනවද හොඳ?

    ඔය ටික තියනවා නම් කාගෙන හිටපන්. සල්ලි ගැන එච්චරම හිතන්න එපා experience නැත්තම්. හැබැයි field එකේ වැඩ ටික හොඳට ගොඩ දා ගත්තොත් company වලින් කතා කරලා ඇතුලට දා ගනී හොඳ package එකක් එක්කම.
     

    malifmsc

    Active member
  • Jun 21, 2012
    610
    87
    28
    ඔකෙම හිටපන්.ඉන්න ගමන් අනිත් එව හොයන්න
     

    HypermaD

    Member
    Feb 8, 2015
    1,178
    115
    0
    31
    Marawila
    29දිද බං ජොබ් එකක් කරන්න පටන්ගන්නෙ :baffled: මම මේ 26දි ජොබ් එක කරන්න වෙන එකට බය වෙලා ඉන්නෙ...